ලොකු traffic එකක් ගන්න අමාරුයි. මේ ලගදි මට හම්බ උන alexa rank boostup tool bar එකක් බය වෙන්න එපා මේක online. මේකෙන් දවසට 200 ක විතර visitors ල ගෙන්න ගන්න පුළුවන් sure දවසක් ට්‍රය් කර වෙනස වැටහ ගන්න :)
1. මුලින්ම ඔයාල මේතැනට යන්නකෝ
2.ඕකෙන් register වෙන්න මේ boostup එකට
3.ඊට පස්සේ manage web එකට ඔයාගේ වෙබ් එක add කරන්නකෝ එතන limit point කියන එකට ඔය ලග තින point ගාන දන්නා. ඔයාලට මුලින්ම points 100 ක් ලැබෙනවා.
4.තව ඔය උඩම තින lunch auto surf කියන එකට ගිහින් ඔයාලට point collect කර ගන්න පුළුවන්
5.බලන්නකෝ කරලා හොද නරක කියන්න
0 comments:
Post a Comment