Shift+detete File Recovery ( Recovery 2014 )

          Shift+detete කරපු ෆයිල් ආපහු ගන්න ( Recovery 2014 )



අද ගෙනාවේ ඔයාලට ඕන වෙයි කියලා හිතපු දෙයක්. මහ දෙයක් නෙමෙයි. ෆයිල් ඩිලීට් වුණාම රිකවරි කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්. මේක පාවිච්චිකරලා උයාගේ Shift+detete කරපු ෆයිල් ආපහු ගන්න පුලුවන්. අර අම්මලා කොම්පියුටරේ බලනකොට එහෙම ටක් ගාලා උබලා ඩිලීට්  කොරන වීඩියෝ එහෙම. ඒවා විතරක් නෙමේ ඕන ජහ ජරාවක් ආපහු ගත්ත හැකි. බාගෙන බලන්න.

වෙන නම් ඉතින් පැහැදිලි කරන්න දෙයක් ලෑ. පහලින් ගන්න. මේක ෆ්රී දෙන එකක්..

Recovery 2014-  Download Now

හොද නරක කියලා යන්න. පහල කමෙන්ට් දාන්න පුලුවන් ඈ. අදහස් යෝජනා චොදනා එහෙම තියනවා නම් මට කියන්න. වැරදි හදා ගන්න ලොකු උදව්වක් වෙයි ඒක. ෆේස් බුක් ඇවිල්ලා හරි හොද නරක කියන්න. එහෙනම් ජය වේවා!!

මෙන්න FB එකේ ඉන්න ගමන් තවත් බොහෝ දේ දැනගන්න පිවිසෙන්න.. Click to Go

1GB චිප් එකක් 2GB,4GB කරමුද !! එකෙන්ම..

                    1GB චිප් එකක් 2GB,4GB කරමුද !! එකෙන්ම..

කොහොමෙයි කස්ටියට................. අදනම් මන් කියන්න යන්නේ ගොඩියක් වටිනා පොස්ටුවක් ....... කොහොමද බලන්නකෝ...... ටොපික් එකනම පේනවනේ...... කොහොමද වැඩේ කියල.....

මේක ඇවිල්ල 1Gb Chip එකක් 4Gb එකක් කරන විදිහ..................

මම නම් කල සාර්ථකයි වැඩේ....

1. එකෙන්ම ඔයගොල්ලෝ ඔය softwere එක Download කරගන්නකො...


                  memory stick drive increaser.rar [71 KB]

2. ඊටපස්සේ ඔයාගේ Chip  එකේ නම දෙන්න..... 




3. ඊට පස්සේ ඉතින් ඔයාගේ Chip එකේ Letter එක දෙන්න ...... දීල විතරක් මදි...... එන්ටෙර් කරන්නත් ඕනේ....


4. හරිය .......... දැන් ආයෙම Chip එකේ Letter එක දීල එන්ටෙර් කරන්න........


5. දැන් වැඩේ හරිය....... දැන් Press Any Key To Exit කියල ආවනේ දැන් ඕනේ Key එකක් ඔබල... ඕකෙන් අහක් වෙන්න.....


දැන් වැඩේ හරි..... කොහොමද බලන්නකෝ... එලනේද??????????????????
දැන් Chip එකේ Size එක දිහා බලන්නකෝ කොහොමද කියල......


එහෙනම් මන් ගියා..................  ඔක්කොටම සුබ දවසක්........!@!!!!!!!!!!!!!!!!!!!!
අදහසක් තියෙනවනම් දාලම.... යන්න..... එල කිරිවගේ

- Softlanka -






Android Version Histry

                                    Android සංස්කරණ ඉතිහාසය

Android කියන්නේ Google ලාගේ Linux පදනම් කරගෙන සැලසුම් කරපු මෙහෙයුම් පද්දතියක් ,ප්‍රදාන වශයෙන් මෙ මෙහෙයුම් පද්දතිය පාවිච්චි කරන්නේ Smart Phone සහ Tablet පරිගණකයි.මුලින්ම 2003 ඔක්තෝබර් මාසයේදී Andy Rubin,Rich Miner, Nick Sears සහ Chris White විසින් සොයාගන්නා ලදී.ඊටපස්සේ 2005 අගෝස්තු මාසයේදී Google සමාගම විසින් Android තමා සතුකරගන්නා ලදී. 

(1) මේ සිද්දි වලින් පස්සේ පලවෙනි Android සංස්කරණ Android 1.0 නමින් 2008 සැප්තැම්බර් මාසයේදී HTC Dream (G1) දුරකතනයෙන් ප්‍රසිද්දියට පත්කරා



(2) ඔන්න ඉතින් 2009 අප්‍රේල් මාසයේදී Android 1.5 Cupcake නමින් ප්‍රසිද්දියට පත්කරා,මේ තැන ඉදන් තමයි Android මෙහෙයුම් පද්දතියට කෑම (අතුරු පස)වල නම් දාණ්ඩ පටන් ගත්තේ.මේ සංස්කරණයෙදී තමයි කැමරා වෙන් video කිරීමේ සහ video බැලීම ,Picasa සහ youtube වලට පින්තුර සහ video upload කිරීමේ හැකියාව මුලින්ම ලබා දුන්නේ.
Cupcake කියන්නේ Cup එකක් හැඩයක අච්චුවක බෙක් කරපු පොඩි කේක් එකක්. 




(3) Android 1.6 Donut සංස්කරණ 2009 සැප්තැම්බර් මාසයේදී ප්‍රසිද්ද කරා.මේ සංස්කරණයේ තමයි මුලින්ම Voice Search කිරීමේ හැකියාව ලබාදුන්නේ.ඒ වගේම Multi touch පහසුකමත් මේ සංස්කරණයෙදී තමයි මුලින්ම හම්බෙන්නේ. 
Donut කියන්නේ පාන්පිටි වලින් මුදු හැඩයට හදල ගැබුරු තෙලේ බැදගත්ත අතුරුපසක් .




(4) Android 2.0 / 2.1, i.e. Eclair නමින් 2009 ඔක්තෝබර් මාසයේදී ප්‍රසිද්දියට පත්කරා.මේ සංස්කරණයෙදී තමයි මුලින්ම Live walpaper එකතු කරලා තිබුනේ.අනික් Android සංස්කරණ වලට වඩා මේ සංස්කරණ යේ වේගය වැඩිකරලා තිබුනා.
Eclair කියන්නේ දිගටි හැඩයක් තියෙන Cream puff එකක්.




(5) Android 2.2, i.e. Froyo නමින් 2010 මැයි මාසයේදී එළිදැක්වුනා.මේ සංස්කරණයෙදී camera එක පාලනය කරන buttons තිරයමත දිස්වන විදිහට සකස් කරලා තිබුන.ඒවගේම පළමු වතාවට USB Tethering සහ WIFI HOTspot ඔප්ෂන් ලබාදීලා තිබුන.
Froyo කියන්නේ මිදුණු යෝගට් වලින් සාදන අතුරුපසක්.



6) Android 2.3, i.e. Gingerbread නමින් 2010 දෙසැම්බර් මාසයේදී ප්‍රසිද්ද කරා.මේ සංස්කරණය මුලින්ම එන්නේ SAMSUNG NEXUS S කියන දුරකථනය එක්කයි.මේ සංස්කරණය තමයි දැනට Android වල ජනප්‍රියම සංස්කරණය.මේ සංස්කරණයේ දී තමි පලවෙනි වතාවට Camera දෙකක් සමග ක්‍රියාකරන Android සංස්කරණය.ඒ වගේම NFC පහසුකම මුලින්ම අවෙත් මේ සංස්කරණය එක්ක. 
Gingerbread කියන්නේ ඉගුරු යුශ පාන්පිටි වලට මිශ්‍ර කරලා හදන කේක් වර්ගයක්. 




(7) Android 3.0 සංස්කරණ Honeycomb නමින් 2011 පෙබරවාරි මාසයේ දී එළිදැක්වුනා.මේ සංස්කරණය විශේෂයෙන්ම හදල තිබුනේ Tablet පරිගණක වලටයි. මේ සංස්කරණය Multi core Processor සමග වැඩකළ හැකි විදිහට නිර්මාණය කරලා තියෙනවා. Honeycomb කියන්නේ මී වදයට.


(8)Android 4.0 සංස්කරණය Ice Cream Sandwich (ICS) නමින් 2011 ඔක්තෝම්බර් මාසයේදී නිකුත් කරා.මේ සංස්කරණයට wifi direct support සහ face unlock අලුතින් එකතුකරලා තිබුනා.
Ice Cream Sandwich කියන්නේ චොකලට් බිස්කට් දෙකක් අතරට දමන ලද Ice Cream තට්ටුවක් . 




(9)Android 4.1: Jelly Bean නමින් 2012 ජුලි මාසයේදී ප්‍රසිද්ද කරා .මේ සංස්කරණයට USB audio සහ Google wallet පහසුකම් එකතුකරලා තිබුනා. 



(10) Android 4.4: Kit-kat නමින් 2013 සැප්තැම්බර් මාසයේදී අපු නවතම Android සංස්කරණයයි.පළවෙනියටම මේ සංස්කරණය එළිදැක් උනේ Nexus 7 Android tablet උපාංගය සමගයි. 
Kit-kat කියන්නේ චොකලට් වලින් වටකරපු කුඩා බිස්කට් වලටය.



Android සංස්කරණය උපාංග ප්‍රතිශතය

1.6 Donut 0.20% 
2.0 Eclair 2.40%
2.2 Froyo 9.00% 
2.3 Gingerbread 47.60% 
3.0 Honeycomb 1.50% 
4.0 ICS 29.10% 
4.1 Jelly Bean 10.20%