Windows 8 All in One Final Permanent Activator

             Windows 8 ජිවිත කාලෙටම තියා ගන්න කියාපු එක...

.
හරි යාලුවනේ ඉතින් ඔයාලට කොහොමද.? හරි ඹයාලා ඔක්කෝටම සුබ දවසක් කියලා මම වැඩේ පටන් ගන්නම්.හරි හරි වැඩි කථා බහක් නැතුව අපි වැඩේ කරමුකෝ.හරි මන් අද ඔයාලට කියලා දේන්න යන්නේ ඔයලා හුගක් දේනේක් මගේන් ඉල්ලපු දේයක්.ඒ කියන්නේ Windows 8 Permanent Activator  එක. ඒක මං ඔයාලට යටින් දාන්නම් Download කර ගන්න.:D

හරි මං හිතනවා ඔයාලා Download කර ගන්න අැති කියලා.හරි ඒක Download කර ගත්තායින් පස්ෙස් ඒන්ෙන් Winrar File  ඒකක්.ඒක ඹයාලා Extrack කර ගන්න.ඉට පස්සේ එකේ තියේන ඔයාට හිතේන ඔන එකක් Setup කරන්න.හැබැයි ඔතන තියන ඒවැයින් හෝදම එක KMSnano V26 ඔන්න ඔක.මමත් දලා තියේන්නේ ඔක තමා.අයේ මෝනවද 100% Sure .එක Install කන්න.ඊට පස්සේ ඔක Normal එකේ Next කරන්න .ඊට පස්සේ අයේ ටික වේලාවකින් Dos වගයක් ඇවිත් Computer එක Restart වේයි.ඊට පස්සේ ඉතින් Life Time Activat තමා .


Active උනාම...



ඉතින් මං හිතනවා ඔයාලට මේ Post ඒක වැදගත් වේන්න ඇති කියලා.එහේනමි මම තවත් දවසක තවත් Post එකකින් හමු වෙමු.එහේනම් මතක ඇතුව Follow පාරකුයි Comment එකකුයි දාලා යන්න.
                                                   එහේනම්   කස්ටියට සුභ දවසක්....!!!!!!

Window XP TO Windows 7

Windwos Xp වලට Windows 7 බවට පත් කරමු


   හරි අදත් මම ඔයාලට වැදගත් වේවි කියල හිතුන දෙයක් ගැන තමයි කියන්න යන්නෙ. ලංකාවෙ ගොඩක් කට්ටිය තාමත් පාවිච්චි කරන්නෙ Windows XP.ඉතින් XP පාවිච්චි කරන අයට තමා මේ ලිපිය ලිව්වෙ.ඔයාල දන්නව ඇතිනෙ Windows 7 වල තියෙන Graphics වල කොලිටිය.Windows 8 වලටත් වඩා මම නම් ආස කරන්නෙ Windows 7 වලට තමා.ඉතින් ඔයාලටත් පුළුවන් Windows XP පද්ධතිය Windows 7 interface එකට transform කරගන්න.

මේකෙ නම Windows 7 Transformation Pack for XP.නමෙන් තේරුම් ගන්න පුළුවන්නෙ.ගොඩක් දෙනා Windows 7 වලට ආස කරන්නෙ Window Transparency එක නිසා.ඒ කියන්නෙ වීදුරුවක් වගේ ස්වභාවය නිසා.මේ Transparency එක කිසිම Software එකක් භාවිතා කරල XP වලට දෙන්න බැහැ.නමුත් මෙම  Transformation Pack එක නිසා Original Windows 7 වලටත් වඩා කොලිටියට Windows Graphics Transformation වෙනවා.දකින කිසිම කෙනෙකුට කියන්න බැහැ XP,7 වලට Transform කරල කියල.


http://adf.ly/ZSq4G


  හරි...ඔයිට වැඩිය මම කෙල හලන්න යන්නෙ නැහැ.පහළින් pack එක Download කරගෙන install කරගන්න.අනිත් අයටත් දැනගන්න Facebook එකට share එකකුත් දෙන්න.එහෙනම් මම ගියා.ඉක්මනටම තවත් වැදගත් දෙයක් අරන් එන්නම්.




හරි එහේනම් මම හිතනවා ඔයාලට මේ Post එක වැදගත් වේන්න ඇති කියලා.එහේනම් ඔයාලා මට පෝඩි සබ් එකකටත් එක්ක මට Comment එකකුයි Follow,Like පාරවල් දේකකුයි දාන්න හෝදේ.එහේනම් මං අදට යන්නම්.එ හේනම් තවත් දවසක තවත් Post එකකින් සේට් වේමු.
 කස්ටියට ජය.!!!.සුබ අනාගතයක්

ඔන්න මම යටින් කස්ටියට බලන්නත් එක්ක Screen Shot ටිකක් දැම්මා.






Cylon Linux "Open Source"


හරි මං අද ඔයාලට දේන්න යන්නේ අපේ ලංකික කෝල්ලේග්ගේ දේයක්.මේක ඇවිල්ලා Open Source එකක්.ඉතින් ඔයාලට වැඩි විස්තර සදහා මේන්න මේ ලින්කුවට
ගොහින් බලන්නකෝ.About .තවත් බලා ගන්න ඔන්න යටින් Video කැල්ලකුත් දැම්මා.



               මේ Open Source එක එයාලා අපට දෙන්නේ Free .ඉතින් මේකනමි මට හිතෙන විදියට Windows වලට වැඩිය මෙක හොදයි කියලා.මම යටින් දාන්නම් ඔයාලට Download කරගන්න.

Download කරගේන ගියාට කමක් නැ යන ගමන් Follow පාරකුයි Comment එකකුයි දා ගෙනම යන්න හෝදේ.මම එහේනම් කැපුනා හෝදේ.!!!

එහේනමි කස්ටියට සුභ අනාගතයක්!!!

Upeksha Swarnamali Speak about Money Fraud Case


කෙටි කලක් තුළදී රංගන ක්‍ෂේත්‍රය හා දේශපාලන ක්‍ෂේත්‍රය තුළ දිගු ගමනක් පැමිණි උපේක්ෂා ස්වර්ණමාලි මේ දිනවල “සිහින විලක්” ටෙලි නාට්‍යය තුළින් ආලින්දයට ගොඩවදිනවා. උපේක්ෂා පුවත් මවන්නියක් වුණේ ඇගේ කලා දිවිය, දේශපාලන දිවිය වගේම පුද්ගලික දිවිය ගැනත් මැවුණු විවිධ පුවත් හින්දාමයි. පසුගියදා උපේක්ෂා ගැන අලුත්ම ආරංචියක් අසන්නට ලැබුණා.

 ඇගේ සම්බන්ධීකරණ ‍ලේකම්වරයා විසින් කරන ලද මුදල් වංචාවක් ගැනයි මේ ප්‍රවෘත්තිය ඇසුණේ. අදාළ පුද්ගලයා විසින් රැකියා දෙන බවට මිනිසුන් රැසකගෙන් මුදල් ලබාගෙන ඇති බවත්, උපේක්ෂාගේ නම පාවිච්චි කරමින් ඔහු මෙම කාර්යය සිදුකළ බවත් ආරංචි මාර්ග පවසනවා.

 මේ පුවත ගැන දැනගන්න අපි උපේක්ෂාට කතා කළා. ඇය බොහොම හෘදයාංගම විදියට අපේ කතාබහට එකතු වුණා. කතාබහ අතරේ අපි උපේක්ෂාගේ කලා ජීවිතේ තොරතුරු ටිකකුයි, පුද්ගලික ජීවිතේ තොරතුරු ටිකකුයි විමසන්නත් අමතක කළේ නැහැ.


උපේක්ෂා, ඔබේ නම පාවිච්චි කරලා ඔබේ මාධ්‍ය ‍ලේකම් මූල්‍ය වංචාවක් කළාය කියන චෝදනාව ඇත්තද?

මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවට වූ ප්‍රවෘත්තිය සත්‍යයක්. ඇත්තටම එවැනි චෝදනාවක් පුද්ගලයෙකුට එල්ලවී තියෙනවා. ඒත් ඒ පුද්ගලයා මගේ මාධ්‍ය ‍ලේකම් නොවෙයි.

ඒ පුද්ගලයා කවුද?

ඔය කියන තැනැත්තා හා මා අතර ඥාති සම්බන්ධතාවක් තිබෙනවා. ඒත් ඒක ළඟ සම්බන්ධයක් නමෛයි. කාලෙකින් අප හමුවෙලත් නැහැ. මේ පුද්ගලයා හඳුනන කෙනකුට රැකියාවක් අවශ්‍ය බව කියමින් කාලෙකට ඉස්සර මොහු මගෙන් උදව් ඉල්ලා සිටිනවා. ඒ විදියේ උදව්වක් ඉල්ලූවිට මා ඒ උදව්ව කළා. ඒ ලිපිය ප්‍රයෝජනයට අරගෙන තමයි මේ මනුස්සයා මේ වැඩේ කරල තියෙන්නේ.

ඔබට මෙය ආරංචි වුණේ කොහොමද?

‍පොලීසියෙන් තමයි මට දුරකථනයෙන් කතා කරලා මේ ගැන කිව්වෙ. ඒ වෙලාවේ මම පැහැදිලිව ප්‍රකාශ කළා අවශ්‍ය පරීක්ෂණ කරලා ඔහු වරදකරු බව ඔප්පු කරලා නිසි නීතිමය පියවර ගන්න කියලා. ඒ විතරක් නමෛයි ඔහු පදිංචි තැනත් මම ‍පොලීසියට දන්වා සිටියා.

මොකක්ද උපේක්ෂා මේ සිද්ධිය ගැන දරන මතය?

මම රටේ නීතියට ගරු කරන කෙනෙක්. මගේ අම්මා තාත්තා හෝ නීති විරෝධී ක්‍රියාවක් කළා නම් දඬුවම් ලැබිය යුතුයි කියන තැනයි මම ඉන්නේ.

අදාළ පුද්ගලයා පවසා තිබෙනවා නේද ඔහු ඔබේ තාත්තා බව?

ඒක සම්පූර්ණ බොරු කතාවක්. ඥාති සම්බන්ධයක් තිබුණත් කාලෙක ඉඳන් අපි ළඟින් ඇසුරු කරලාවත් නැහැ.

ඔහු ඔබේ දේශපාලන කටයුතුවලට සහය දීලා තියෙනවද?

නැහැ.

මේ සිදුවීමෙන් ඔබේ කීර්ති  නාමයට කැළලක් වීම ගැන මොකද හිතෙන්නේ?

දේශපාලන චරිතවලට මේ වගේ දේවල් සිදුවනවා. තමන් යම් යම් ප්‍රබල දේශපාලනඥයන් ළඟින් ඇසුරු කරන බව කියමින් නොයෙක් අයථා ක්‍රියා කළ අය ගැන පුවත් වාර්තා වී තිබෙනවා. මට දුක මේ මනුස්සයට රැවටිලා තමන්ගේ අතේ තිබුණු මුදල නැති කරගත් අය ගැනයි. ඇයි මිනිස්සු මේ තරම් මෝඩ වෙන්නෙ. කාට වුණත් කියන්න පුළුවනි ‘මම අහවල් දේශපාලනඥයාගේ ‍ලේකම්’ කියලා. ඒසේ කියූ පමණින් ඇයි රැවටෙන්නේ. මේ ලිපිය කියවන පාඨක පිරිසෙන් මම ඉල්ලා සිටිනවා මින් පසුවවත් මෙවැනි දේට රැවටෙන්න එපා කියලා. ඒ වගේම මෙවැනි වංචනිකයින් ගැන දැනගන්න ලැබුණහම වහාම ‍පොලීසියට දන්වන ලෙස මා ඉල්ලා සිටිනවා.

උපේක්ෂාගෙ කලා දිවිය ගැන කතා කළොත්?

මා රඟපෑ “සිහින විලක්” ටෙලි නාට්‍ය මේ දිනවල විකාශය වනවා. “සින්ඩ්‍රැල්ලා” චිත්‍රපටය ළඟදීම තිරගත වේවි. තව නිර්මාණ කිහිපයකුත් ඉදිරියේදී ප්‍රේක්ෂකයින් අතරට ඒවි.

“සිහින විලක්” හා “සින්ඩ්‍රැල්ලා” හි ඔබේ පෙම්වතා වූ අකලංක ගනේගම ළඟදීම විවාහ වනවාලු නේද?

ඔව්. මම ඒ ගැන සතුටුයි. මොකද කියනවා නම් අකලංක මගේ හොඳ යාළුවෙක්. ඉතින් ඔහුගේ ජීවිතේ අලුත් ඇරඹුමට මමත් සතුටු වෙනවා.

ඒ විවාහ උත්සවයට අනිවාර්යයෙන්ම උපේක්ෂාට ආරාධනා කරන බව අකලංක ‘රිද්ම’ට පැවසුවා.

එදාට මම ලංකාවේ හිටියොත්, විශේෂ දේශපාලන කටයුත්තක් නොතිබුණොත් අනිවාර්යයෙන්ම මම ඒ විවාහ උත්සවයට සහභාගි වනවා.

අකලංක හා ඔබ පෙම්වතුන් බවට රාවයක් පසුගිය කාලෙ පැතිර ගියා...?

අපි දෙන්නා එක දිගට නිර්මාණ කිහිපයකම පෙම්වතුන් විදියට රඟපෑවා. ඒ කාලයේ තමයි මගෙ විවාහය බිඳී යාමත් සිදුවුණේ. ඒකයි ඒ විදියේ කතාවක් පැතිරිලා ගියේ.

ඔබේ නම විකුණලා යම් අය වංචනික කටයුතු කරනවා. නළුවන්ගේ නම් ඈඳලා ඔබට කට කතා පැතිරෙනවා. ආදරය හා රැකවරණය දෙන කෙනෙක් ළංකර ගත්තා නම් මේ වගෙ දේවල් වෙන්නේ නැහැ නේද?

සමහර වෙලාවට මටත් ඔය විදියට හිතෙනවා. තවත් සමහර වෙලාවට විවාහය ගැන හිතද්දි ලොකු කලකිරීමක් හිතට එනවා. දැනට මං ඉන්නේ ඔය සිතුවිලි අතර දෝලනය වෙමිනුයි. මේ හිත හැදිලා විවාහ විය යුතුයි කියා හිතුණොත් සුදුසු කෙනෙකු ලැබුණොත් මමත් විවාහ වේවි.


How To Change Flash Driver Icon


හරි.අද මන් ඹයාලට කියලා දේන්න යන්නේ ඹයාලා අස කරපු දේයක්.එකියන්නේ පෝඩි Tips  Tricks එකක්.තේරුනේ නැද්ද.මෝකක් තේරුනේ නැ.:P.හරි හරි ඹන්න එහේනම් මන් අයි කියන්නම් හෝදට අහ ගන්නකෝ.මන් මේච්චර වෙලා කියුවෙ මන් අද කියලා දේන්නේ කෝහෝමද කියලා ඹයාලගේ Flash Drive එකට ඔයාලා කැමති Icon එකක් දාගන්නේ.එකට මම ඔයාලට Steps By Steps කියලා දේන්නම්.එක ලේසිනේ.Lol.......!!.හරි ඔයාලා මුලින්ම මේන්නමේ සයිට් එකට ගෝහින් ඔයාලා කැමති Pic එක Icon එකක් බවට හරව ගන්නකෝ.

http://iconverticons.com/online/

හරි ඉට පස්සේ ඔයාලා Notepad එකක් Open කරන්නකෝ.ඉට පස්සේ ඔයාලා Open කරපු Notepad එකේ මම ඔය යට කොටලා තියේන විදියටම කොටන්න හෝදේ..

                                                                [Autorun]
                                           icon=You Icon Name.ico
                                           open=
You Icon Name.ico

දැන් ඔයාලා ඔය රතුපාටින් තියේන "You Icon Name" තැන 2කේ ඔයාගේ Icon එකේ නම කොටන්න.ඉන්පසුව ඔය Notepad Fille එක AoutoRun.inf විදියට All Fille යටතේ  Save As කරන්න.දැන් ඔයා ඔයාගේ Flash Driver එක Computer එකට Plug කරන්න.කරලා ඉවර වුනයින් පස්සේ ඔයාගේ Icon එකයි AoutuRun Fille එකයි Flash Drive එකට Copy කරගන්න.දැන් තමයි වැඩේ අන්තිම හරිය .ඔයා ඔය Copy කරගනිපු 2ක Select කරලා Right Click කරලා+Properties ගිහිල්ලා Fille 2ක Hide කරන්න .එකට ඔය Hide කියන එක ඉස්සරහයින් Tick එක දාන්න දාලා Apply කරලා Ok කරන්න .දැන් වැඩේ තමයි ඔයා Flash Drive එක Eject කරලා අයේ Computer එකට Plug කරන්න.දැන් නිකන් ගින්දර වගේ තියේනෝ ඔයා My Computer ගිහිල්ලා ඔයාගේ Flash Driver එක දිහා බැලුවාම.

හරි එහේනම් මම හිතනවා ඔයාලට මේ Post එක වැදගත් වේන්න ඇති කියලා.එහේනම් ඔයාලා මට පෝඩි සබ් එකකටත් එක්ක මට Follow,Like පාරවල් දේකකුයි දාන්න හෝදේ.එහේනම් මං අදට යන්නම්.එ හේනම් තවත් දවසක තවත් Post එකකින් සේට් වේමු.

                                                                 කස්ටියට ජය.!!!.

අඩු වියදමින් මව් රටට ඇමතුම් ලබා ගැනීමට දැන් ඔබටත් පුලුවන්..



අඩු වියදමින් මව් රටට ඇමතුම් ලබා ගැනීමට දැන් ඔබටත් පුලුවන්.ස්කයිප් හරහා ලංකාවේ ඕනෑම අංකයකට ඇමතීමේ පහසුකම සමගින් ඉතා සුපැහැදිලිව ඇමතුම් ලබා ගැනීමට එන්න අප හා එක්වන්න.දැන් ඔබගේ සියලුම අපහසුතා අපගේ පෙර ගෙවුම් හා අන්ලිමිටඩ් පැකේජයන් ඔස්සේ මග හරවා දී ඇත මේ පිළිබද වැඩි විස්තර සදහා අපව සම්බන්ද කර ගන්න.ඔබගේ මුදලට සාධාරන වටිනාකමක් ලබා දීමට අප සුදානම් විනාඩියකට වැය වන්නේ රු. 6 ක් පමණි,
OUR PRE-PAID PACKAGE
• 277min = 1500RS (Land line & dialog number = 200min)
• 500min = 3000RS
• 1000min = 5800RS
OUR UNLIMITED PACKAGES
※ Skype to mobile phone = 6000RS [52USD] (for only etisalat & mobitel)
※Skype to land phone = 7500Rs [60USD] (for only sri lanka telecom)
※Unlimited Phone to phone = [ ratin ratata rates wenas wana bawin me pilibadha wadi wisthara sadhaha apawa sambandha kara ganna]

වැඩි විස්තර සදහා අපව සම්බන්ද කර ගන්න

• Email = ecallingzone@talk.lk
• Skype = e.callingzone
•Phone = 0778617321

block නොවී FaceBook requests යවමුද?



මුලින්ම ඔබ Facebook Security Settings වෙත ගොස් secure browsing යටතේ ඇති HTTPS disable කරන්න… මෙය අනිවාර්යෙන් කල යුතුයි…

ඔන්න එහෙනම් වැඩේ පට්ටාන් ගමු… මේකට අපි පාවිච්චි කරන්නේ පොඩි addon එකක්… හැබැයි ඒක Firefox එක්ක විතරයි වැඩ කරන්නේ… ඒ නිසා මේක පාවිච්චි කරන වෙලාවට ඔයාලට Firefox එකට බහින්නම වෙනවා… Firefox එකේ 32 බිට් වර්ෂන් ඒක විතරනේ තියෙන්නේ… එකේ 64 බිට් එකට එ කියන්නේ Waterfox එකටත් වැඩ

මෙතනින් addon ඒක ඉන්ස්ටෝල් කරගන්නකො Add-ons


ඒක ඉස්ටෝල් උනාට පස්සේ බ්‍රවුසර් ඒක රීස්ටාර්ට් කරන්න කියනවා… ඒකත් කරන්නකෝ එහෙනම්… හරි… ඉස්සල්ලම ෆේස්බුක් එකට යන්න… මේක කියලා දෙන්න ලේසි නිසා People You May Know කියලා පෙන්නන ලිස්ට් එකට යන්නම්… එතන පහලට පහලට ගොඩාක් තියෙන නිසා සැපයි…. මම ඔයාලට කියලා දෙන්න යන නිසයි මේ ලිස්ට් එකෙන් ඇඩ් කරන්න කියන්නේ හොදද… නැත්තම් අපිට එකින් ඒක ඇඩ් කරගෙන යන්නත් පුළුවන්

අන්තර් ජාලය සම්බන්ද දැ-(APN Setting)

APN settings for mobile broadband operators in Sri Lanka
Access Point Name (APN) is a computer and mobile INTERNET protocol that typically allows a user's computer to access the Internet using the mobile phone network.
If you use a dongle or a HSDPA modem to access Internet, knowing the these APN for particular network operator is important. Most of dongles come along with per-installed network manager software which can automatically run and take particular network setting from the inserted SIM under Microsoft windows environment.
If you are using Linux or Ubuntu, the network manager software (comes with dongle) will do nothing for you and you need to setup your mobile broadband manually. Knowing the particular APN (Access point name) is so important since it may effect your Internet usage by defining the usage plan. Mobile broad band service providers in Sri lanka are as follows. APN and other required details are listed below.
Operator
Access Number
APN
Type
Etisalt
*99#
ebb
per-paid
Mobitel
*99#
mobitel3g
per-paid
Airtel
*99#
airtellive
per-paid
Dialog
*99#
ppwap
per-paid
Hutch
*99#

per-paid
Example – Edit connection window/ mobile broadband/ Ubuntu

අපේ Soft Download

                                  Wanning

ඔබ විසින් අපගේ වේබ් අඩවියේ කිසියම් දේයක් Download කරගැනිමට Link එක Click කර පසු ඔබට දැක ගන්නට ලැබේවි පහත අකාරයේ Web පිටුවක්.!!!

ඉන්පසුව එම Web පිටුවේ දකුණු පසින් ඔබට ‍පෙනවා ඇති කේළවරේන් තත්පර ගානක් අඩුවේනවා.ඉන්පසු තත්පර ගාන අඩුවු පසු Skip Ads කියලා මේ අකාරයට පෙන්වයි.

ඉන්පසුව ඔබ එම Skip AD කියන එක උඩ Click කර පසු ඔබට එය Download වේයි.