Pig & birds Died To Died ...

   ඌරන් හා කුරුල්ලන් මරාගේන මැරිම.....(Angry Bird)  

 



හරි... මම අද ඔයාලට තවත් ආස කරයි කියලා හිතපු දෙයක් අරං ආවා. Angry Birds කියලා කියන්නෙ බාල, තරුණ, මහලු සියලු දෙනා අතර අතිශයින්ම ජනප්‍රිය වූ පරිගණක ක්‍රීඩාවක්. මෙය ස්මාර්ට් ෆෝන් සඳහා Rovio සමාගම විසින් නිපද වූ ක්‍රීඩාවක් වන අතර ලඟදි Facebook ඇප්ලිකේශන් එකක් ලෙසද, Google Play ඇප්ලිකේශන් එකක් ලෙසද නිකුත් වෙලා තියෙනවා.
මේ කුඩා පරිගණක ක්‍රීඩාව ගැන කතා කරනවා නම් අද මේක රැල්ලක් බවට පත් වෙලා. දැනට මේකේ විවිධ සංස්කරණ 5ක් පමණ ඔබගේ පරිගණක යන්ත්‍රයේ ක්‍රියා කරවන්න පුලුවන් ආකාරයට නිපදවලා තියෙනවා. මම අද ඔයාලට දෙනවා ඒ සියලුම සංස්කරණ ඩවුන්ලෝඩ් කරගන්න. සිරියල් නම්බර් හා ඇක්ටිවේට් කරගැනීමට උපකාරී වන පැච් හා ක්‍රැක් මේ සමග ඔබට ලැබෙනවා.

ක්‍රීඩාව ගැන පොඩ්ඩක් විස්තර කරනවා නම් මේකේ ඉන්න කුරුල්ලො උන්ගෙ බිත්තර වලට මාර ආදරෙයි. මැස්සෙක්ටවත් ලංවෙන්න දෙන්නෙ නෑ. කුරුල්ලො ඉන්න සීමාවට ටිකක් එහාට වෙන්න උරෝ සෙට් එකක් තණකොල කකා ඉන්නවා. එක ඌරෙක්ට තණකොල කන එක එපා වෙලා වට පිට බලනකොට දකිනවා කුරුල්ලොන්ගෙ බිත්තර ටික. ඒවා දැකපු ඌරගෙ කටට කෙල උනනවා. කුරුල්ලො බිත්තරේක වහපු මැස්සෙක්ට ගේම දෙන අතරෙ අනිත් පැත්තෙං ආපු ඌරා අනිත් බිත්තර උස්සනවා. කුරුල්ලො මේ පැත්ත බැලුවම බිත්තර නෑ. කුරුල්ලොන්ට යකා නගිනවා. කුරුල්ලො දකිනවා ඌරෝ අර හොරකං කරපු බිත්තර ටික බැදලා කන්න හදනවා. ඊට පස්සෙ තමයි සටන ආරම්භ වෙන්නෙ. කුරුල්ලො ටික නෙලනවා නෙලිල්ලක් ඌරෝන්ට පස්ට ඈ... ඔයාලටත් මේ පුංචි උනත් පස්ට ගේම් එක ප්ලේ කරලා බලන්න ආස නම් පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. අද වෙන කොට Angry Birds සංස්කරණ ගොඩක් එලියට ඇවිල්ලා තියෙනවා. වැඩි විස්තර බලන්න (http://www.rovio.com/en/our-work/games) මේ ලින්ක් එකෙන්. මම ඔයාලට දෙනවා Angry Birds, Angry Birds Seasons, Angry Birds Rio, Angry Birds Space  කියන සංස්කරණ ටික. එහෙනම් පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න කෝ.

Angry Birds All Game Download

http://55093.zbigz.com/z/2f12cd62b270e9b36fb4d702ad467401/Angry%20Birds%20All%20Games%20Collection%20%5BEnglish%5D%5BPC%5D%5BACTUALIZADOS%5D%5BP2P%5D%5BWwW.GamesTorrents.CoM%5D.zip

                        මම හිතනවා Angry Birdsලට ලව් කරන අයට මේ ලිපිය වටියි කියලා. තාම ගේම් එක ගැන දන්නෙ නැති අය ඉන්නවා නම් ඉන්ස්ට්‍රෝල් කරගෙන ප්ලේ කරලා බලන්න කොහොමද කියලා. ලිපිය ප්‍රයෝජනවත් උනා නම් කමෙන්ට් එකක් දාලා මගේ බ්ලොග් එකට Follow පාරක් දාන්න. එහෙනම් අදට මම ගියා ආයෙත් පස්ට දෙයක් එක්ක සෙට් වෙමු.

One Shot Facebook Account Hack..

          එක පාරින්ම Facebook Account එකක් හැක්කරමු.....

 

හැක් කරන්න දගලන මල්ලිලා නංගිලා බලයි මූට පිස්සුද කියලා.. ඇයි ඉතින් කරන්න  හැම දේම කරත් වැඩේ කචල්මනේ...

අද කියල දෙන්නම්  PHISHING වලින් හැක් කරන්නේ  කියලා ..බයිල ගහනවා වැඩිද මන්ද.. :D  කෙලින්ම වැඩේට බහිමු..!!
   
   අපි කරන්නෙ යන්නෙ මේකයි.Facebook විදියටම බොරු Log-in page එකක් හදලා.ඒක Internet එකේ Host කරන්න. ඊට පස්සෙ අපිට ඕන අයව ඒකට යැව්වහම එයාලගේ Username password අපිට Text එකක් විදියට ලැබෙනව.ඉතින් Facebook Username password තිබ්බහම අපිට එයාලගේ Profile එකට ලේසියෙන්ම යන්න පුලුවන්නෙ.ඔන්න ඕකයි දැන් මම කියල දෙන්න යන්නෙ.මම නම් මේ ක්‍රමේට වඩා පොඩ්ඩක් විතර වෙනස් ක්‍රමයකින් තමයි මේක කරන්නෙ.ඒ කියන්නෙ මම ‍Text file එක වෙනුවට පාවිච්චි කරන්නෙ Database එකක්.එතකොට Username password යන්නෙ මගේ Database එකට.ඒ ක්‍රමේ චුට්ටක් විතර අමාරුයි.ඒ නිසා මම හිතුව ලේසි ක්‍රමේ කියල දෙන්න.මේන්න තියෙනව කරන හැටි.

01.ඉස්සෙල්ලම html page එකයි php script එකයි  Download කරගන්න.


http://www.webtricksblog.com/wp-content/uploads/2011/04/fake-facebook.zip

02. ඒ Download කරපු Zip File එකේ ඇති Html file හා php file එක එකම Folder එකකට ගන්න.Html file එක index1 කියල තමා ඇත්තෙ.ඒක index කියල Rename කරන්න.

03.හරි දැන් තියෙන්නෙ මේක Host කරන්න.මේකටම කියල ඔයාලට සල්ලි ගෙවල web space එකක් ගන්න බෑනේ.ඒ නිසා ‍නොමිලේ දෙන සේවාවක සහය ගන්න වෙනව.මේ තියෙන්නෙ ඒ වගේ නොමිලේ web space එකක් එක්කම Domain දෙන වෙබ් අඩවි දෙකක්.

www.110mb.com
www.000webhost.com

මේ දෙකින් එකකට ගිහින් register වෙන්න.ඊට පස්සෙ ඔයාලට Free domain එකකුත් ලැබේවි.උදාහරණයක් විදියට www.srifb.site88.com. ඊට පස්සෙ ඔයාල Download කරගත්ත File දෙක Site එකට Upload කරන්න.

04. දැන් ඔයාලගේ Site එක මේ විදියට පෙනේවි.




දැන් අපිට පුලුවන් මේක හරියටම වැඩ කරනවද කියල Check කරල බලන්න.ඒක කරන්නෙ මෙහෙමයි.ඔයාල හැදුව Site එකට ගිහින් Email,Password ඇතුල් කලාම ආපහු Original Facebook Page එකටම ඔයාලව Redirect වෙයි.දැන් ඔයාල File  Upload  කරපු තැනට ගිහින් බලන්න.එතන passes.txt File එකක් තියේවි.ඒක ඇතුලට ගියාම ඔයාලට දැකගන්න පුලුවන් වෙයි ඔයාල ඇතුල් කරපු Email එකයි Password එකයි.

(ගැටලුවක් තිබුනොත් අපිව දැනුවත් කරන්න Comment,Facebook,Skype
Facebook:www.facbook.com/uweenisirindu1

Skype:uween.isirindu)

වැඩේ එළකිරි වගේ ප්‍රථිපල දෙයි..!! බ්ලොග් එකෙට like පාරකුයි fallow පාරකුයි දුන්නොත් ඒක මට ලොකු හයියක්.comment එකකුත් දාලම යන්න එහෙනම්

Hacking Study Lesson ...

                         හැක් කරන්න ඉගෙන ගන්න 

 

  ආධුනික හැකර් කෙනෙකු අනිවාර්යයෙන්ම දැන ගත යුතු මූලිකම කරුනු  !!!
සුබ දවසක් කට්ටිය ඔක්කොටම ඔන්න . . . . .!!
හුග දවසකින් පොස්ට් එකක් ලියන්න හිතුන.
අද පොස්ට් එක ලියන්නේ fb hack  කරන්න අසාවෙන් ඉන්න අය සඳහායි...!!

කස්ටියට hack කරන්න කියල දෙන්නම් කිව්වම ඇඟපත නිකන් මෙව්වා මෙව්වා වෙනවා නේ ???

අපි කවුරුත් දන්න විදිහට හැක් කරනවා කියන එක නීති විරෝධී වැඩක්...මාට්ටු උනත් කේස් ෆයිල් වෙනවා..ඒත් ලංකාවේ පුරවැසියෙක් විදිහට මම බොහෙම ආඩම්බරෙන් කියනවා අනිත් රටවල් වල තරම් දරුනු සයිබර් නීති ලංකාවේ නෑ...ඒ කියන්නේ ෆේස්බුක් ගිනුමක් හැක් කරා කියලා හිරේ දාන්න තරම් තාම අපේ නීතිය දියුනු වෙලා නෑ...ඒත් ඉතින් පේ පැල් ගිනුමකට වත් ගේම දීලා මාට්ටු උනොත් නම් ඉතින් සොරිම තමා...

හොදයි දැන් කොහොමද අපි මාට්ටු නොවෙන්ඩ වැඩ කරන්නේ?

මෙහෙමයි...මුලින්ම අපි මේ විදිහේ සයිබර් අපරාධයකට හවුල් උනොත් අපිව අල්ලගන්න තියන ප්‍රධානම සාක්ෂිය මෙකක්ද?...ඒ තමා අපි කවුරුත් දන්න IP Adress එක
ඉතින් අපි අහු නොවෙන්ඩ නම් ඉස්ඉස්සෙල්ලාම අපේ ඇත්ත IP Adress එක හංගලා වෙන IP Adress එකකින් අන්තර්ජාලයට සම්බන්ද වෙන්න වෙනවා..ඉතින් ඒකට අවශ්‍ය වෙන්නේ බොහෙම සුලු මෘදුකාංගයක්....නම Real Hide IP
ඒක මෙතනින් නොමිලේම බාගන්න පුලුවන්..(patch එකත් අන්තර්ගතයි)

හරි දැන් ඒක බාගෙන patch කරගන්න.දැන් ඒ මෘදුකාංගය පාවිච්චි කරලා අපිට වෙන වෙන රටවල් වල විදිහට අන්තර්ජාලය භාවිතා කරන්න පුලුවන්...හැබැයි ඔයාගේ අන්තර්ජාල වේගය පොඩ්ඩක් අඩුවෙයි...

කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ඒ මෘදුකාංගය භාවිතා කරන්න අකමැති එයාට පුලුවන් වෙන ක්‍රමයක් භාවිත කරන්න.ඒ තමා Hidemyass වෙබ් අඩවිය භාවිත කිරීම.
ඒකෙදී මුලින්ම මේ වෙබ් අඩවියට යන්න
www.hidemyass.com
දැන් තමන්ට කැමති රටක් තෝරලා අවශ්‍ය වෙබ් අඩවියට යන්න පුලුවන්.ඒත් ඒ වෙබ් අඩවිය ඇතුලෙම තමා අපිට ඕනේ වෙබ් අඩවිය ලෝඩ් වෙන්නෙත්.ඉතින් අර මෘදුකාංගය භාවිතා කරන එක වඩාත් ඵලදායී.

හොදයි දැන් ඔන්න ඔයාව අල්ලන්න තියන ඉඩ කඩ බොහොම සීමිතයි...හැබැයි ලොකු ලොකු ගේම් දෙන්න ගිහින් පොට වරද්දගන්න එපා...මොකද වෙන රටවල ඉන්නවා හැකර්ලව අල්ලන්නත් හැකර්ලා...අපි මොන සුකුරුත්තම් දාලා හිටියත් උන්ට අපිව අල්ලන එක බොහොම සුලු දෙයක්..

තව දෙයක්....හිතන්න අපිට ඕනේ ෆේස්බුක් ගිනුමක් හැක් කරන්න..අපි හැක් කරන්න පටන් ගද්දිම කරන්නේ මොකක්ද?යනවා ගූගල් එකට..hack facebook account , facebook hacker වගේ දෙයක් ගහලා සර්ච් කරනවා...
එතකොට මොකද වෙන්නේ කිව්වොත්....අපිට හම්බ වෙනවා විවිධාකාරයේ සෙෆ්ට්වෙයා මහා ගොඩාරියක්.....
උදාහරන කිව්වොත්
Facebook Hacker Pro , Pro Facebook Hack,Facebook Password Recovery,Facebook Hacker,Facebook Password Stealer,Pirates Facebook Hack
වගේ ඕනතරම් සොෆ්ට්වෙයා මහ ගොඩක් එනවා...මේ හැම එකකම අපෙන් ඉල්ලන්නේ එකම වගේ දේවල්...අපිට හැක් කරන්න ඕන facebook account එකේ account ID , facebook account එකේ email එක වගේ දේවල් ඉල්ලනවා...ඒ කරලා ඒවා දුන්නම හැක් කරලා දෙනව කියලත් කියනවා...
ඉතින් අපි මේවා දුන්නම එයාල අපිට කියනවා ෆේස්බුක් ගිනුම සාර්ථකව හැක් කරා..පාස්වර්ඩ් එක ලබා ගන්න නම් සොෆ්ට්වෙයා එක ඇක්ටිව් කරන්න කියලා...හැබැයි මේක ඇක්ටිව් කරන්න යම්කිසි ගානක් ගෙවලා තමා activation code එක ලබා ගත යුත්තේ....
දැන් කවුරුහරි සල්ලි වැඩි පිස්සෙක් ඕක ගෙවලා කෝඩ් එකත් ගත්ත කියලා හිතමු....සොෆ්ට්වෙයා එකනම් ACTIVE වෙනවා...ඒත් ලැබෙන පාස්වර්ඩ් එකනම් බොරුවක්...
කොටින්ම කිව්වොත් කිසිම සොෆ්ට්වෙයා එකකට බෑ ගහෙන් ගෙඩි එන්නා වගේ ෆේස් බුක් ගිනුමක් හැක් කරන්න...
යම් කිසි මෘදුකාංගයක් කියනවනම් facebook account එකේ account ID , facebook account එකේ email එක වගේ දෙයක් දුන්නම ෆේස්බුක් ගිනුම හැක් කරලා දෙනව කියලා ඒක පට්ටම පට්ට බොරුවක්...මම ඒක අත්දැකීමෙන් කියන්නේ...හැබැයි මම නම් සල්ලි වියදම් කර කර activation codes ගත්තේ නෑ....නෙට් එකේ හොයලම කෝඩ් ටිකත් එහෙන් මෙහෙන් හොයාගෙන මෘදුකාංග 20ක් විතර ඇක්ටිව් කරලා බැලුවා....ඒත් ඒ හැම එකක්ම පට්ට බොරු....
උදාහරනයක් විදිහ‍ට මේ වෙබ් සයිට් එකට ගිහින් Facebook Hacker Pro ඩවුන්ලෝඩ් කරගන්නකෝ...දැන් ඔයාට හැක් කරන්න ඕකන් ෆේස්බුක් ගිනුමේ ඊ-මේල් ලිපිනය ඉල්ලයි...ඒක දීලා හැක් කරන්න කිව්වම activation code  එකක් ඉල්ලයි.දැන් ඒකේ activation code එක විදිහට ඔයා කැමති ඉලක්කම් 8ක් ඇතුලත් කරන්න.ඔන්න දැන් ඔයාගේ මෘදුකාංගය ඇක්ටිව් වෙයි...ඒත් ඇත්ත පාස්වර්ඩ් එක ලැබෙන්නෑ...ඔයාගේ පරිගනකයේ ඇති පාස්වර්ඩ් එකක් ලැබෙයි...
දැන් ඔයාට තේරෙනවා නේද මේ මෘදුකාංග ඔක්කෝම බොරු කියලා....

හොදයි එහෙනම් මම ඔයාලට දෙන උපදේශය තමා ගහෙන් ගෙඩි එන්නා වගේ පට පට ගාලා ෆේස්බුක් ගිනුම් හැක් කරනවා කියන මෘදුකාංග ඔක්කොම සල්ලි ගරන පට්ටම පට්ට බොරු......................

හරි එහෙනම් ඒ වගේ දෙවල් වලට අහු වෙන්න එපා....හැක් කරනවා කියන්නේ කොහොමටවත් ලේසි වැඩක් නෙමේ...ඔයාගේ මහන්සියෙන් කරන phishing වගේ දේකින් මිස කවදාවත් සාර්ථකව හැක් කරන්න බෑ...


එහෙනම් යන ගමන් comment එකකුත් දාලා යන්නකෝ

How To Change You Flash Drive Icon

 කොහෝමද ඔයාගේ Flash Drive එකේ Icon එක වෙනස් කරන්නේ...



හරි.අද මන් ඹයාලට කියලා දේන්න යන්නේ ඹයාලා අස කරපු දේයක්.එකියන්නේ පෝඩි Tips  Tricks එකක්.තේරුනේ නැද්ද.මෝකක් තේරුනේ නැ.:P.හරි හරි ඹන්න එහේනම් මන් අයි කියන්නම් හෝදට අහ ගන්නකෝ.මන් මේච්චර වෙලා කියුවෙ මන් අද කියලා දේන්නේ කෝහෝමද කියලා ඹයාලගේ Flash Drive එකට ඔයාලා කැමති Icon එකක් දාගන්නේ.එකට මම Video එකක්ම Use කරා.මෝකද එක ලේසිනේ.Lol.......!!.එහේනම් ඔයාලා Video එක බලලම ඉන්නකෝ.(Steps By Steps)

 

 
හරි එහේනම් මම හිතනවා ඔයාලට මේ Post එක වැදගත් වේන්න ඇති කියලා.එහේනම් ඔයාලා මට පෝඩි සබ් එකකටත් එක්ක මට Comment එකකුයි Follow,Like පාරවල් දේකකුයි දාන්න හෝදේ.එහේනම් මං අදට යන්නම්.එ හේනම් තවත් දවසක තවත් Post එකකින් සේට් වේමු.
 කස්ටියට ජය.!!!.සුබ අනාගතයක්

Sri Lankan King Hunter. :D

 මේ කියන්නට යන්නේ ඉන්දියාවේ මාධ්‍යවේදියෙකු වන රජීව් ශර්මා විසින් අනාවරණය කර ඇති ශ්‍රී ලංකාවේ  සිටින රජහොරු ගැනය




මේ දිනවල ලංකාවේ තිරගත වන අලූත්ම චිත්‍රපටය වී ඇත්තේ රජහොරුයි. මේ කියන්නට යන්නේ චිත්‍රපටයේ රජහොරු ගැන නොව ඉන්දියාවේ මාධ්‍යවේදියෙකු වන රජීව් ශර්මා විසින් අනාවරණය කර ඇති ශ්‍රී ලංකාවේ සිටින රජහොරු ගැනය. රජිව් ශර්මාට අනුව ශ්‍රී ලංකාවේ සාරය උරා බොන රජහොරු බවට පත්වී ඇත්තේ රට පාලනය කරන රාජපක්ෂ පවුලය. රාජපක්ෂ පවුල විසින් චීන ව්‍යාපෘතිවලින් කොමිස් ගිලින ආකාරය රජීව් ශර්මා විසින් 2012 ඔක්තෝබර් මස 25 වෙනි දින www.southasiaanalysis.org/node/1022 නම් වෙබ් අඩවිය මගින් අනාවරණය කර ඇත. රජීව් ශර්මා අනාවරණය කරන ආකාරයට චීනය විසින් ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන සෑම ආයෝජනයකින්ම රාජපක්ෂ පවුලට 10% - 15% ත් අතර කොමිස් මුදලක් හිමිවේ. 2015 වන විට පවුලට ලැබීමට ඇති ස්ථාවර කොමිස් මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.2 සිට 1.8 ත් අතර ප්‍රමාණයකි. මෙම කොමිස් ගිලගැනීම සඳහා වූ රාජපක්ෂ පවුලේ වෙනම සමාගමක් ගොඩනගාගෙන ඇත. ඒ ගේට්වේ ඉන්ඩස්ටී්‍රස් නම් සමාගමකි. මෙම සමාගමේ සභාපතිවරයා වන්නේ ප්‍රභාත් නානායක්කාරය. මෙම ව්‍යාපාරයේ අනෙක් පාර්ශ්වකරුවා වන්නේ ඩිල්ෂාන් වික්‍රමසිංහය ඩිල්ෂාන් වික්‍රමසිංහ යනු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ සොහොයුරෙකු වන නිශාන්ත වික්‍රමසිංහගේ පුතාය. නිශාන්ත වික්‍රමසිංහ යනු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති වරයාය. රාජපක්ෂ පවුලට අයත් මෙම ව්‍යාපාරයේ තවත් කොටස්කරවෙකු වී ඇත්තේ බන්දුල වීරවර්ධන නමැති පුද්ගයෙකි. බන්දුල වීරවර්ධන යනු ශ්‍රී ලංකාවේ ඉපිද බි්‍රතාන්‍යයේ පුරවැසි භාවය ලබාගත් පුද්ගලයෙකි. ඩිල්ෂාන් හා ප්‍රභාත් යන දෙදෙනාට අයත් සමාගමක් ලෙස පිහිටුවා ඇති තවත් ආයතනයක් වන්නේ ඇසෙට් නෙට්වර්ක් පුද්ගලික සමාගම හා ඇසෙට් හෝල්ඩින් පුද්ගලික සමාගම යන සමාගම් දෙකය. ඇසෙට් හෝල්ඩින් සමාගම් මැදිහත්වීම මත සිදුකරන ත්‍රිකුණාමල වරාය හා ජැටිය ව්‍යාපෘතිය සඳහා බිලියන පහක මුදල් වැයකර ඇත. ඕස්ටේ්‍රලියාවේ මිචෙල් සමාගමද ඉහත ගනුදෙනුවට සම්බන්ධ කරගෙන ඇත. අක්කර 1200 ක් පුරා විහිදුන මෙම ව්‍යාපෘතිය ඩොලර් බිලියන 02 ආයෝජනයක් ලෙසද හැඳින්වේ. අදියර තුනකින් නිමකිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ඩොලර් මිලියන 700 ක මුදලක් ලබාගැනීමට 2011 පෙබරවාරි 23 වන දින ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලබාගෙන ඇත. රජීව් ශර්මාගේ ලිපියට අනුව රාජපක්ෂලා විසින් ලොවපුරා ප්‍රබල සමාගම් සමග එක්ව ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇත. ඉන් එකක් වන ඕස්ටේ්‍රලියාවේ මිචෙල් සමාගමය. මෙම මූල්‍ය සමාගම මිචෙල් ගෘෘප් ඕස්ටේ්‍රලියා සැල්වා කෝපරේෂන්, ඇසෙට් හෝල්ඩින් ප්‍රයිවට් ලිමිටඩ් යන උප සමාගම් 04 කින් යුක්තය. මෙහි මුදල් ලබාගැනීමේ ප්‍රමුඛ කාර්ය කර ඇත්තේ ප්‍රභාත් නානායක්කාරය. ඒ රාජපක්ෂ පවුලේ අවශ්‍යතාවය මතය. චීනය සමග මේ සැඟවුණු ගනුදෙනු ආරම්භ කර ඇත්තේ 2005 බන්දුල වීරවර්ධනගේ මාර්ගයෙනි. ආරම්භය චන්ද්‍රිකා ආණ්ඩුව තෙක් දිවයයි. එවකට චීන සමාගම් සමග කටයුතු කළ ශ්‍රී ලංකා නියෝජිතයා වූයේ බන්දුල වීරවර්ධනය. ඔහු ගනුදෙනු කළ සමාගම බහමා සෙල්වීර ටේ්‍රඩින් ලිමිටඩ්ය. මහින්ද රාජපක්ෂ බලයට පැමිණීමත් සමග මොහු චීන සමාගමක් සමග කෙලින්ම සම්බන්ධ වී ඇත. මොහුගේ නමින් චීන සබඳතා ගොඩනගා ගත්තද පසුව ඔහුට එම කාර්යයෙන් ඉවත්කොට එම කාර්ය සඳහා ප්‍රභාත් නමැත්තා පත්කොට ඇත. මොහු මෙම ව්‍යාපාර ඇරඹීමට පෙර ප්‍රභාත් නානායක්කාරට තිබී ඇති වත්කම් ප්‍රමාණය සේවකයන් 200 ක් සේවය කළ zමවුටන්් ජීන්Z නම් තේ වත්තය. මේ වන විට ගණනය කළ නොහැකි තරම් වත්කම් ප්‍රමාණයක් ප්‍රභාත් නානායක්කාර නමට ඇත. චීන ආයෝජන මත පාලම් හා මාර්ග ඉදිකිරීමේදීද ප්‍රධාන කොටස්කරුවන් බවට පත්වී ඇත්තේ ප්‍රභාත් හා ඩිල්ෂාන් සංයෝගයය. රාජපක්ෂ පවුලේ සමාගම් හරහා රාජපක්ෂ පවුලට පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ චීන ව්‍යාපෘතිවලින් කොමිස් මුදල් ලැබී ඇත්තේ මේ ආකාරයෙනි. හම්බන්තොට වරායෙන් අමෙරිකානු ඩොලර් මිලියන 360 කි. දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ඩොලර් මිලියන 200 කි. මොරගහකන්ද ව්‍යාපෘතියෙන් ඩොලර් මිලියන 252 කි. හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණ ව්‍යාපෘතියෙන් අමෙරිකානු ඩොලර් මිලියන 76.5 කි. ත්‍රිකුණාමලය වරාය ව්‍යාපෘතියෙන් කොමිස් කොපමණද යන්න සඳහන් කර නැත. ඒ අනුව 2005 - 2015 කාලය තුළ බිලියන 1.2 සිට බිලියන 1.8 ක් දක්වා වූ කොමිස් මුදලක් රාජපක්ෂ පවුලට ලැඛෙන්නේ චීන ආයෝජනවලින් පමණකි. ශර්මා සඳහන් කරන්නේ චීනය විසින් මේ ආකාරයෙන් රාජපක්ෂ පවුලට කොමිස් ලබාදෙන්නේ ශ්‍රී ලංකාවේ දේශීය වෙළඳපොළ තමන් සතුකර ගැනීමටය. කුරහන් සාටකගේ ග්‍රාමීය ආරෝපණයේ හයියෙන් බලයට ආ මහින්ද රාජපක්ෂගේ පාලනය ශර්මා විසින් හඳුන්වා ඇත්තේ සර්වපිත්තල පාලනයක් ලෙසය. ලැජ්ජාසහගත පවුල් පාලනයක් ගෙන යන මහින්ද රාජපක්ෂගේ පාලනය ශර්මා විසින් සමකර ඇත්තේ ලෝකයේ සිටි දූෂිතම පාලකයන් වන සුකර්තෝ, බූතෝ හා මුගාබේගේ පාලනයටය. පසුගිය කාලය තුළ මහින්ද රාජපක්ෂ විසින් ආශ්චර්ය ලෙස ශ්‍රී ලාංකිකයන්ට පෙන්නූයේ හම්බන්තොට වරාය, දක්ෂිණ අධිවේගී මාර්ගය, මොරගහකන්ද ව්‍යාපෘතිය, මත්තල ගුවන්තොටුපළ යන ව්‍යාපෘතිය. ශ්‍රී ලංකාවේ තවත් පරම්පරා ගණනක් ණය කාරයන් බවට පත්කරමින් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිවලින් 10% - 15% ත් අතර මුදලක් ගොස් ඇත්තේ රාජපක්ෂලාගේ සාක්කුවලටය. කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් පැවැරුණේද චීනයටය. එයින් ලැබූ කොමිස් මුදල කොතෙක්ද යන්න ශර්මා විසින් අනාවරණය කර නැත. එම ලිපිය කටුනායක අධිවේගී මාර්ගය තැනීමට පෙර සකස්වූවක් බැවිනි. රටේ ජනාධිපතිවරයා ලෙස 2005 දී මහින්ද රාජපක්ෂට බලය ලබාදුන්නේ කප්පරක් බලාපොරොත්තු ඇතිවය. බලයට පත්වූ වහාම මහින්ද රාජපක්ෂ විසින් සිදුකරන ලද්දේ ආරක්ෂක ලේකම්වරයා ලෙස අමෙරිකාවේ සිටි තම සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ පත්කිරීමය. ඉන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් හිස්වූ වහාම එම මන්ත්‍රීධුරය වෙනුවෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් කරන ලද්දේ තම සොහොයුරා වන බැසිල් රාජපක්ෂය. ඔහුගේ වැඩිමල් සොහොයුරා වන චමල් රාජපක්ෂ කථානායකාවරයා ලෙස පත්කරනු ලැබිණි කථානායකගේ පුත් ශෂින්ද්‍ර රාජපක්ෂ ඌව පළාත් මහා ඇමැතිවරයා ලෙස පත්කෙරිණ. ඔහුගේ වැඩිමල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ගත්තේය. එම මැතිවරණයෙන්ම ඔහුගේ පවුලේ ඥාතියෙකු වන හේමාල් ගුණසේකරද පාර්ලිමේන්තුවට ගත්තේය. ඒ අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ භාර්යව වන ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂගේ සොහොයුරා වන අ. පො. ස. සාපෙළවත් සමත් නැත ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස පත්කෙරිණ. වර්තමානයේ ප්‍රධාන රාජ්‍ය ආයතන බොහෝමයක ප්‍රධාන තනතුරු දරන්නේ රාජපක්ෂ පවුලේ ඥාතීන්ය. ශ්‍රී ලාංකිකයන්ගේ හිස මත යෝධ ණය බරක් පටවමින් රාජපක්ෂලා රට ගිලින ආකාරය ශ්‍රී ලාංකිකයන්ට නොතේරුණාට විදේශිකයන්ට එය හොඳින් පෙනීගොස් ඇත. මාධ්‍යවේදී රජීව් ශර්මා සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාව රාජපක්ෂලාගේ මකර සෙවනැල්ලට හසුවී ඇත්තේ ශ්‍රී ලාංකිකයන් රාජපක්ෂලාගේ සර්ව පිත්තල ලෝකයට රැවටී ඇති නිසාය.
                                                                                                                            

How To IP Hide...!.Part 1#

                             කොහොමද IP ලිපිනය සගවන්නේ 1# කොටස

මේ ලිපියෙන් මම ඔයාලට කියල දෙනවා අපේ IP Address එක ලේසියෙන්ම ඕන වෙලාවක වෙනස් කරගන්නේ කොහොමද කියල. එක එක අය එක එක ක්‍රම පාවිච්චි කරනවා. මම මේ දෙන ක්‍රමෙත් ගොඩක් පහසු වගේම 100% සාර්ථක ක්‍රමයක්. බලමු එහෙනම් මොකක්ද කියල.
මේ සොෆ්ට්වෙයාර් එකට කියන්නෙ Super Hide IP කියලා..මේක පුංචි Software කෑල්ලක්. Download කරගෙන Install කරගන්න විතරයි තියෙන්නේ. Install කරන්නත් ලේසියි. ඒවගේම ලෝකේ ගොඩක් රටවල එක එක IP දීල තියෙනවා. ඔයාලට තියෙන්නේ කැමති තැනක IP එකක් තෝරාගන්න එක විතරයි.ඒවගේම මේ Software එක 100% Free Software එකක්.ඒනිසා කිසිම කරදරයක් ඇති වෙන්නෙත් නැහැ. එහෙනම් පහලින් Software එක Download කරගන්න. අපැහැදිලි තැනක් තියෙනවා නම් කොමෙන්ට් කරලා දැනගන්න.


http://download2039.mediafire.com/g0a0i739ur6g/c2po8i9jbrvr55m/Super+Hide+IP+v3.2.4.2_-by_-UwEeN-_.rar
අපිට දෙයක් ලැබුනාම තනියම තියාගෙන පුරුද්දක් නැති නිසා මේක ඔයාලටත් කියලා දෙන්න හිතුවා. ඉතින් මම හිතනවා අපේ සිංහල බ්ලොග් කරන කොල්ලොන්ට කෙල්ලොන්ට මේ ලිපිය පට්ට වැදගත් වෙයි කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් දාලා යන්න. මොකක් හරි ගැටලුවක් ආවත් කමෙන්ට් එකක් දාලා අහන්න. අකමැත්තක් නැත්තම් විතරක් මගේ බ්ලොග් එක Follow කරලා මට සහයෝගය දක්වන්න. ස්තූතියි... තවත් වැදගත් ලිපියකින් ආයෙත් හමුවෙමු