Adding You All Friends On Your Facebook Group 100% Working


>>>කොහොමද යාලුවනේ.. ඔයා ලඟත් එෆ් ගෘප් එකක් අනිවාර්යෙන්ම ඇතිනේ.. ඔයාගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න ඔක්කම යාලුවො එකින් එක ඇඩ් කරන්න ගියාම එපාවෙනවනේ... මෙන්න ඒකට හොඳම ක්‍රමේ.. යාලුවො ඔක්කම එකපාර ගින්දර වගේ ඔයා කැමති ගෘප් එකට බස්සන්න.. මේකත් ජාව කේතයක්.. මේක Opera,chrome,firefox යන බ්‍රවුසර් 3ටම වැඩ.. කරන්නෙ මෙහෙමයි එහෙනම්..
>>>මුලින්ම ඔයාගෙ එෆ් බී එකවුන්ට් එකට ලොග්වෙලා.. ඔයාට යාලුවො ඔක්කම එකපාර ඇඩ් කරන්න ඕන ඔයා කැමති Group එකට යන්න..
Example - https://www.facebook.com/groups/pariganakaweerayo/
>>>මේ පහළ තියෙන නෝට් පෑඩ් එක බාගෙන ඒකේ තියෙන කෝඩ් එක මුළුමනින්ම කොපි කරගන්න.. ඒ කිව්වෙ Ctrl+A ප්‍රෙස් කරල ඔක්කම සිලෙක්ට් කරගෙන Ctrl+C ප්‍රෙස් කරල ‍ඔක්කම එකපාර කොපි කරගන්න..
>>>.ඊළඟට Google chrome ‍වෙබ් බ්‍රවුසරය භාවිතා කරන අය F12 බට්න් එක ප්‍රෙස් කරල console බොක්ස් එක අරගෙන අර කොපි කරගත්ත කෝඩ් එක ctrl+v ප්‍රෙස් කරල පේස්ට් කරල එන්ටර් බට්න් එක ප්‍රෙස් කරන්න..

>>> ඒ වගේම ‍Firefox වෙබ් බ්‍රවුසරය භාවිතා කරන අය Ctrl+Shift+K ප්‍රෙස් කරල Console බොක්ස් එක අරගෙන කොපි කරගත්ත කෝඩ් ctrl+v ප්‍රෙස් කරල පේස්ට් කරල එන්ටර් බට්න් එක ප්‍රෙස් කරන්න..
>>> ඒ වගේම Operamini වෙබ් බ්‍රවුසරය භාවිතා කරන අය write click කරල එතනින් Inspect element ක්ලික් කරන්න.. ඊටපස්සෙ එන‍ බොක්ස් එකේ Console ටැග් ක්ලික් කරල කොපි කරගත්ත කෝඩ් ctrl+v ප්‍රෙස් කරල පේස්ට් කරල Enter බට්න් එක ප්‍රෙස් කරන්න..
>>>දැං ඉතිං එන්ටර් බට්න් එක ප්‍රෙස් කරපු ගමන් ඔක්කම යාලුවන්ව ඇඩ් වෙන්න පටංගන්නව.. ඉක්මණට.. හිරවීම් එහෙම වෙන්නෙ නැ.. ලේසියෙන් ඇඩ් වෙනව.. එකවුන්ට් එකට මොනවත් වෙන්නෙත් නෑ.. ඇඩ් වෙලා ඉවරවුණාම F5 බට්න් එක ප්‍රෙස් කරල නැත්තං රයිග්ට් ක්ලික් කරල පේජ් එක රීෆ්‍රෙෂ් කරගන්න..