Whatsapp දැන් windows Desktop App එකක් ලෙසින්

ලොවවටා බිලියනයකට අධික ජනතාව විසින් භාවිතා කරනු ලබන  WhatsApp ඇප් එක Desktop app එකක් ලෙස Windows 10  සඳහා නිකුත් කර තිබෙනවා. නමුත් මෙම WhatsApp Windows 10 ඇප් එක Windows 10 Universal Application Platform (UWP) මාදිලියේ app එකක් නොවන අතර එය Win32 මෘදුකාංගයක් ලෙස නිර්මාණය කර ඇත. ඉතාම ලස්සන interface එකක් එක්ක ඇවිත් තියෙන මේ ඇප් එක තාමත් හැබැයි WhatsApp Web වර්ෂන් එකේ copy එකක් වගේ තමයි පෙනෙන්නේ
 Download
windows වලට විතරක් නෙමේ MacOS එකටත් මේ දවසෙම එයාලා මේ ඇප් එක රිලීස් කලා. Call,SMS ගානත් වැඩි උණු හින්ද මල් කඩන අයටනම් මේක හොද නිව්ස් එකක් වෙයි 

Download
 Download
තවත් පොස්ට් එකකින් හමුවෙමු.