Hacking Study Lesson ...

                         හැක් කරන්න ඉගෙන ගන්න 

 

  ආධුනික හැකර් කෙනෙකු අනිවාර්යයෙන්ම දැන ගත යුතු මූලිකම කරුනු  !!!
සුබ දවසක් කට්ටිය ඔක්කොටම ඔන්න . . . . .!!
හුග දවසකින් පොස්ට් එකක් ලියන්න හිතුන.
අද පොස්ට් එක ලියන්නේ fb hack  කරන්න අසාවෙන් ඉන්න අය සඳහායි...!!

කස්ටියට hack කරන්න කියල දෙන්නම් කිව්වම ඇඟපත නිකන් මෙව්වා මෙව්වා වෙනවා නේ ???

අපි කවුරුත් දන්න විදිහට හැක් කරනවා කියන එක නීති විරෝධී වැඩක්...මාට්ටු උනත් කේස් ෆයිල් වෙනවා..ඒත් ලංකාවේ පුරවැසියෙක් විදිහට මම බොහෙම ආඩම්බරෙන් කියනවා අනිත් රටවල් වල තරම් දරුනු සයිබර් නීති ලංකාවේ නෑ...ඒ කියන්නේ ෆේස්බුක් ගිනුමක් හැක් කරා කියලා හිරේ දාන්න තරම් තාම අපේ නීතිය දියුනු වෙලා නෑ...ඒත් ඉතින් පේ පැල් ගිනුමකට වත් ගේම දීලා මාට්ටු උනොත් නම් ඉතින් සොරිම තමා...

හොදයි දැන් කොහොමද අපි මාට්ටු නොවෙන්ඩ වැඩ කරන්නේ?

මෙහෙමයි...මුලින්ම අපි මේ විදිහේ සයිබර් අපරාධයකට හවුල් උනොත් අපිව අල්ලගන්න තියන ප්‍රධානම සාක්ෂිය මෙකක්ද?...ඒ තමා අපි කවුරුත් දන්න IP Adress එක
ඉතින් අපි අහු නොවෙන්ඩ නම් ඉස්ඉස්සෙල්ලාම අපේ ඇත්ත IP Adress එක හංගලා වෙන IP Adress එකකින් අන්තර්ජාලයට සම්බන්ද වෙන්න වෙනවා..ඉතින් ඒකට අවශ්‍ය වෙන්නේ බොහෙම සුලු මෘදුකාංගයක්....නම Real Hide IP
ඒක මෙතනින් නොමිලේම බාගන්න පුලුවන්..(patch එකත් අන්තර්ගතයි)

හරි දැන් ඒක බාගෙන patch කරගන්න.දැන් ඒ මෘදුකාංගය පාවිච්චි කරලා අපිට වෙන වෙන රටවල් වල විදිහට අන්තර්ජාලය භාවිතා කරන්න පුලුවන්...හැබැයි ඔයාගේ අන්තර්ජාල වේගය පොඩ්ඩක් අඩුවෙයි...

කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ඒ මෘදුකාංගය භාවිතා කරන්න අකමැති එයාට පුලුවන් වෙන ක්‍රමයක් භාවිත කරන්න.ඒ තමා Hidemyass වෙබ් අඩවිය භාවිත කිරීම.
ඒකෙදී මුලින්ම මේ වෙබ් අඩවියට යන්න
www.hidemyass.com
දැන් තමන්ට කැමති රටක් තෝරලා අවශ්‍ය වෙබ් අඩවියට යන්න පුලුවන්.ඒත් ඒ වෙබ් අඩවිය ඇතුලෙම තමා අපිට ඕනේ වෙබ් අඩවිය ලෝඩ් වෙන්නෙත්.ඉතින් අර මෘදුකාංගය භාවිතා කරන එක වඩාත් ඵලදායී.

හොදයි දැන් ඔන්න ඔයාව අල්ලන්න තියන ඉඩ කඩ බොහොම සීමිතයි...හැබැයි ලොකු ලොකු ගේම් දෙන්න ගිහින් පොට වරද්දගන්න එපා...මොකද වෙන රටවල ඉන්නවා හැකර්ලව අල්ලන්නත් හැකර්ලා...අපි මොන සුකුරුත්තම් දාලා හිටියත් උන්ට අපිව අල්ලන එක බොහොම සුලු දෙයක්..

තව දෙයක්....හිතන්න අපිට ඕනේ ෆේස්බුක් ගිනුමක් හැක් කරන්න..අපි හැක් කරන්න පටන් ගද්දිම කරන්නේ මොකක්ද?යනවා ගූගල් එකට..hack facebook account , facebook hacker වගේ දෙයක් ගහලා සර්ච් කරනවා...
එතකොට මොකද වෙන්නේ කිව්වොත්....අපිට හම්බ වෙනවා විවිධාකාරයේ සෙෆ්ට්වෙයා මහා ගොඩාරියක්.....
උදාහරන කිව්වොත්
Facebook Hacker Pro , Pro Facebook Hack,Facebook Password Recovery,Facebook Hacker,Facebook Password Stealer,Pirates Facebook Hack
වගේ ඕනතරම් සොෆ්ට්වෙයා මහ ගොඩක් එනවා...මේ හැම එකකම අපෙන් ඉල්ලන්නේ එකම වගේ දේවල්...අපිට හැක් කරන්න ඕන facebook account එකේ account ID , facebook account එකේ email එක වගේ දේවල් ඉල්ලනවා...ඒ කරලා ඒවා දුන්නම හැක් කරලා දෙනව කියලත් කියනවා...
ඉතින් අපි මේවා දුන්නම එයාල අපිට කියනවා ෆේස්බුක් ගිනුම සාර්ථකව හැක් කරා..පාස්වර්ඩ් එක ලබා ගන්න නම් සොෆ්ට්වෙයා එක ඇක්ටිව් කරන්න කියලා...හැබැයි මේක ඇක්ටිව් කරන්න යම්කිසි ගානක් ගෙවලා තමා activation code එක ලබා ගත යුත්තේ....
දැන් කවුරුහරි සල්ලි වැඩි පිස්සෙක් ඕක ගෙවලා කෝඩ් එකත් ගත්ත කියලා හිතමු....සොෆ්ට්වෙයා එකනම් ACTIVE වෙනවා...ඒත් ලැබෙන පාස්වර්ඩ් එකනම් බොරුවක්...
කොටින්ම කිව්වොත් කිසිම සොෆ්ට්වෙයා එකකට බෑ ගහෙන් ගෙඩි එන්නා වගේ ෆේස් බුක් ගිනුමක් හැක් කරන්න...
යම් කිසි මෘදුකාංගයක් කියනවනම් facebook account එකේ account ID , facebook account එකේ email එක වගේ දෙයක් දුන්නම ෆේස්බුක් ගිනුම හැක් කරලා දෙනව කියලා ඒක පට්ටම පට්ට බොරුවක්...මම ඒක අත්දැකීමෙන් කියන්නේ...හැබැයි මම නම් සල්ලි වියදම් කර කර activation codes ගත්තේ නෑ....නෙට් එකේ හොයලම කෝඩ් ටිකත් එහෙන් මෙහෙන් හොයාගෙන මෘදුකාංග 20ක් විතර ඇක්ටිව් කරලා බැලුවා....ඒත් ඒ හැම එකක්ම පට්ට බොරු....
උදාහරනයක් විදිහ‍ට මේ වෙබ් සයිට් එකට ගිහින් Facebook Hacker Pro ඩවුන්ලෝඩ් කරගන්නකෝ...දැන් ඔයාට හැක් කරන්න ඕකන් ෆේස්බුක් ගිනුමේ ඊ-මේල් ලිපිනය ඉල්ලයි...ඒක දීලා හැක් කරන්න කිව්වම activation code  එකක් ඉල්ලයි.දැන් ඒකේ activation code එක විදිහට ඔයා කැමති ඉලක්කම් 8ක් ඇතුලත් කරන්න.ඔන්න දැන් ඔයාගේ මෘදුකාංගය ඇක්ටිව් වෙයි...ඒත් ඇත්ත පාස්වර්ඩ් එක ලැබෙන්නෑ...ඔයාගේ පරිගනකයේ ඇති පාස්වර්ඩ් එකක් ලැබෙයි...
දැන් ඔයාට තේරෙනවා නේද මේ මෘදුකාංග ඔක්කෝම බොරු කියලා....

හොදයි එහෙනම් මම ඔයාලට දෙන උපදේශය තමා ගහෙන් ගෙඩි එන්නා වගේ පට පට ගාලා ෆේස්බුක් ගිනුම් හැක් කරනවා කියන මෘදුකාංග ඔක්කොම සල්ලි ගරන පට්ටම පට්ට බොරු......................

හරි එහෙනම් ඒ වගේ දෙවල් වලට අහු වෙන්න එපා....හැක් කරනවා කියන්නේ කොහොමටවත් ලේසි වැඩක් නෙමේ...ඔයාගේ මහන්සියෙන් කරන phishing වගේ දේකින් මිස කවදාවත් සාර්ථකව හැක් කරන්න බෑ...


එහෙනම් යන ගමන් comment එකකුත් දාලා යන්නකෝ

0 comments:

Post a Comment