Why You Crye to You Friend Profile Pic Watch.?

Facebook එකේ යාළුවන්ගේ ලස්සන ලස්සන profile pic දැකල දුක් වෙනවාද? 



අපේ කස්ටිය ඹන්න දැන් අළුත් වැඩක් පටන්ගෙන තියනවා.තමන්ගෙ facebook profile image එක දවසින් දවස අළුත් කරන එක.නිකම්ම නෙමෙයි.ලස්සන ලස්සන වැඩ දාලා.සමහරවිට photoshop වලට අත වත් තියපු නැති අය මෙ වැඩ දානවා.නොදන්න අයට ඉතින් පිස්සු වගේ...එන්න ඒ කස්ටියට මේ ගොඩක් ප්‍රොයෝජනවත් වත් වේවි. හැබැයි මේක සොෆ්ට් එකක් නං නෙවේ මේක ඇවිල්ලා වේබ් එකක්..ඹන්න අද මං කියලා දෙන්නම් photoshop නැතුව කොහොමද photo edit කරන්නෙ කියලා.මුලින්ම ඹයා මේ පහල තියන link එකකින් එ site එකකට යන්නකෝ....


photofacefun.com
picjoke.net
jpgfun.com

අපිට කරන්න තියෙන්නේ අපි ගව තියෙන ෆොටෝ එක අපි කැමති background එක select කරලා අපිට ඕන ෆොටෝ එක අප්ලෝඩ් කරගන්න එක විතරයි.

ඊට පස්සේ යටින් තියන create කියන බොත්තම ඔබන්න. ඊට පස්සේ අපේ ෆොටෝ එක එඩිට් වේවි. ඊට පස්සේ එක ඔයාල ඔයාගේ හාඩ් ඩිස්ක් එකට සේව් කරගන
එහෙනම් අද ඉදලා ඹයාලත් ලස්සන ලස්සන image facebook pro pic වලට දාන්න.comment පාරක් දාලම යන්න....

0 comments:

Post a Comment