ඔයත් WiFi භාවිතා කරනවා නේද?එහෙනම් මේකත් බලලම යන්න.

ඔයාගෙත් WiFi නෙට්වර්ක් එකක් තියනවනම් එහා ගෙදර කොල්ල ගේම දෙනවද දන්නේ නෑනේද?මොකද අද කාලේ ගොඩක් අය WiFi hacking ගැන හොයනවා.ඉතින් එහෙම හොයනකොට සමහර අයට හරි විදිහ නැතත් එය ළඟ තියෙන Network එකට ගේම දෙන්න පුළුවන්  Tricks අහුවෙනවා.

අන්න ඒ වගේ ඩයල් එකකට ඔයාව අහුවෙන එක නවත්ත ගන්නනම් ඔයාට පුංචි Software ( Wifi Guard)එකක් තියෙනවා.මේ Software එකෙන් Automatically ඔයාගේ Network එකට සම්බන්ධ වෙන Devices ගැන විස්තරයක් අරගෙන පෙන්නනවා.එතකොට ඔයාට පුළුවන් ඔයාගේ  Network එකට ඔයා නොදැනුවත්ව සම්බන්ධ වෙන කෙනෙක් ඉන්නවනම් එයාව Disconnect කරලා දාන්න වගේ පියවරක් ගන්න පුළුවන්.

ඔය මන් කතා කලේ එක පැත්තක්.ඕක ඔයාට විවිධ විදිහට පාවිච්චි කරන්න පුළුවන්.මන් කීවේ Company Network එකකට උනත්...

මෙන්න මේකේ තව විස්තර ටිකක්.අනිත් එක තමයි මේක සම්පුර්ණයෙන්ම FREE  
Key features
  • Pings computers and other network devices and displays those alive.
  • Detects firewalled computers that do not respond to ping.
  • Scans your network at a specified interval.
  • Immediately alerts you if an unknown device is found.
  • Runs on Windows, Mac OS X and Linux.
  • Free for Windows & Linux, only $9.99 for Mac Os
 Download



  •  Download

1 comment:

  1. ඔයත් Wifi භාවිතා කරනවා නේද?එහෙනම් මේකත් බලලම යන්න. ~ සයිබර් ගවේෂක >>>>> Download Now

    >>>>> Download Full

    ඔයත් Wifi භාවිතා කරනවා නේද?එහෙනම් මේකත් බලලම යන්න. ~ සයිබර් ගවේෂක >>>>> Download LINK

    >>>>> Download Now

    ඔයත් Wifi භාවිතා කරනවා නේද?එහෙනම් මේකත් බලලම යන්න. ~ සයිබර් ගවේෂක >>>>> Download Full

    >>>>> Download LINK U0

    ReplyDelete