How To Hide Files and Folders On Android Phone


Android Files හංගන්න මුකුත් Softwares නැතුව

මං අද කියන්නම් Android Use කරන අයට මුකුත් software නැතුව Memory Card එකේ තියෙන Files හංගන්න ක්‍රමයක්.මුකුත් ම නෑ හරි Simple දෙයක්.


ඔන්න ඔයාලට හංගන්න ඕන File එක Rename කරන්න යන්න.එක Rename කරනකොට නමට ඉස්සරහින් 
( . ) ඩොට් එක දාන්න දාලා Ok කරන්න ඔන්න එක Hide උනා.

Eg :  My Music කියන Folder එක හංගන්න ඕන නම් option ගහින් rename කරන්න යන්න ඊට පස්සේ මෙන්න මෙහෙම Rename කරන්න .My Music

සැලකිය යුතුයි : ඔයාලගේ  Phone එකේ Hidden Files View කියන එකේ Tik එක දාලා නම් Hide වෙන් නෑ.Tik එක අයින් කරලා දාන්න Hide වෙයි.ආයෙත් View කරගන්න ඕන නම් Tik එක දාන්න.එච්චරයි.එහෙනම් මං ගිය.Comment දාන්න පරක්කු වෙලා හරි පිළිතුරු ලැබෙයි.

0 comments:

Post a Comment